Ponsekata adath Nadu

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
දෙවන යුධ අධිකරණයේ විත්තියේ සාක්ෂි විමසීම අද

අගෝ.26- හිටපු යුද හමුදාපති සරත් ෆොන්සෙකා මහතාට එරෙහි චෝදනා විභාග කෙරෙන දෙවන යුධ අධිකරණයේ විත්තියේ සාක්ෂි සටහන් කර ගැනීම අද ආරම්භ වෙයි.
හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් උභය මැදවෙල මහතා සදහන් කළේ ඒ සඳහා අද සවස 3 ට දෙවන යුධ අධිකරණය යළි රැස්වන බවය.

පෙරේදා රැස්වුණ යුධ අධිකරණයේදී 5 වෙනි සාක්ෂිකරුගෙන් සාක්ෂි ලබා ගැනීමත් සමග පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් වූ හමුදා ප්‍රකාශකවරයා පැවසීය.