Pooja Hegde -Wellawatte enawa kiyanne Nov 11

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,807
    1
    21,303
    113
    35
    Spain
    අඩෝ deshani dress point බන්කොලොත් උනා නේද. ඉස්සර පානදුරෙත් තිබ්බා එකක්.
    ඔවු බන්, උන් තමයි ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,712
    27,304
    113
    Kandy
    90' වල රෙදි කඩ හැම එකක්ම නම දැම්මෙ ඩ්‍රෙස් පොයින්ට් කියල. ඒ කාලේ දෙශානී ඩ්‍රෙස් පොයින්ට්, ස්රියානී ඩ්‍රෙස් පොයින්ට් කියල රෙදි කඩ තිබ්බ සෑහෙන්න. පස්සේ ඒ ට්‍රෙන්ඩ් එක නැති වුන.
    Obatuma nuwara kegalle patte da


     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,488
    24,446
    113
    දෙමළ උන්ට දෙමළ නලුවෙක් නිළියෙක් ගේනව කිවුවම පුප උනත් දෙයි. උන්ට ඊට වඩා දෙයක් නෑ ජීවිතේ. වැල්ලවත්තෙ කියන්නෙ ආයෙ ඉතින් සුපිරි මාකටින් පාරක් තමයි මේක. කොහොම හරි හොඳට තිබ්බ ගාලු පාරත් බ්ලොක් වෙන මගුලක් ඔය කරන්නෙ වැල්ලවත්තෙ ඔහොම රෙදි කඩයක් දාගෙන.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,712
    27,304
    113
    Kandy
    දෙමළ උන්ට දෙමළ නලුවෙක් නිළියෙක් ගේනව කිවුවම පුප උනත් දෙයි. උන්ට ඊට වඩා දෙයක් නෑ ජීවිතේ. වැල්ලවත්තෙ කියන්නෙ ආයෙ ඉතින් සුපිරි මාකටින් පාරක් තමයි මේක. කොහොම හරි හොඳට තිබ්බ ගාලු පාරත් බ්ලොක් වෙන මගුලක් ඔය කරන්නෙ වැල්ලවත්තෙ ඔහොම රෙදි කඩයක් දාගෙන.
    Oki tamil newe
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,182
    3,819
    113
    දෙමළ උන්ට දෙමළ නලුවෙක් නිළියෙක් ගේනව කිවුවම පුප උනත් දෙයි. උන්ට ඊට වඩා දෙයක් නෑ ජීවිතේ. වැල්ලවත්තෙ කියන්නෙ ආයෙ ඉතින් සුපිරි මාකටින් පාරක් තමයි මේක. කොහොම හරි හොඳට තිබ්බ ගාලු පාරත් බ්ලොක් වෙන මගුලක් ඔය කරන්නෙ වැල්ලවත්තෙ ඔහොම රෙදි කඩයක් දාගෙන.
    E patte tamil ewun tika ewi :yes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,483
    11,201
    113
    නෑ බන් ගාල්ලේ නෙ
    මාතර බස්ස්ටෑන්ඩ් එක ලඳ තවමත් තියෙනවා නේද දේශානි එකට අයිති තට්ටු 5ක විතර බිල්ඩිමක් වහලා දාලා
     
    • Like
    Reactions: Inigo Montoya