Hotel Help
මචන්ල මට ආසයි කෙල්ලත් එක්ක හොද Hotel එකකට ගිහින් කෙල්ලට Bikini අන්දල pool එකක බැහැල හරි beach එකේ නාල හරි enjoy කරල එන්න. local එවුන් කෙල්ල swim suits ගහන් ඉන්නව දැක්කාම හිනා වෙයිද කියල තමයි මට අප්සට්.
බෙන්තර,Negambo තියෙන හොද hotels මොනාද බන් 1 night එකකට book කරල යන්න. (අපි engaged වෙලා ඉන්නෙ )
මන් කලින් hotel pool එකකට ගිහින් නෑ. pool එකට බහින්න කලින් නා ගන්න ඔන කියල අහල තියෙනව. වෙන මොනද කරන්න තීන්නෙ? pool එකෙ ගැබුර එහෙම ගහල තියෙනවද?
pool / beach එක ලග changing rooms තියෙනවද කෙල්ලෙක්ට ඇදුම් මාරු කරගන්න?

Last edited:

eka para paninna epa gilei