පූල් කාලෙ ඉවරයි අපේ පැත්තෙ නම්
දැන් මාස 10කින් 20කින් මම නම් ගියේ නැහැ
අන්තිම දවසෙ ගිහිනුත් පූල් නෙමේ නිකම් රිලැක්ස් එකේ හිටියා විතරයි
ඌට අපිව දැක්කම මාරම හැෆි නිකම් අවුරුදු වගේ
ඌ මට කිව්වා ඌ ඒක වහලා එතන ඩීවීඩී ශොප් එකයි ගේම් සෙන්ටර් එකයි දානවා කියලා
පව් ඌ උන්නද මලාද දන්නෙ නැහැ දැන් නම්
උබ ඕක දාන්නෙ ට්‍රේනර් කෙනෙක් නැතුවද?
koheda bn ube paththa, colombo side ekeda? kohoma pot ekakkada eka thibbe?