Pool Parlour Business Help...

Elakiri Rocky

Member
Apr 23, 2016
318
11
0
TwLA3aC.jpg

Machn Mn Business ekak patan ganna hadanne. Pool Parlour ekak danne. Recondition Pool Board 3 or 4, FoosBall Table ekai, With Full AC.

Rate eka 300/- per Hour
FoosBall 200/- per hour

Mata case ekakkata thiyenne Place eke rent eka 45000k wage illanawa. Town ekakka, Town eka ahanna epa. Habai Colombo wala.( mn danna Kapili karayo innawa bn ekai. )

Mata dan ganna one kohomada Business eka. Issaranam math pool gahuwa palenna. dan yawenna wadiya. dan issara wage pool parlour walata business thiyenawada bn, anna ekai dana ganna one. moko dawasata 6000k wage hoya gathe nathan mase duwnna ba wada karana ekakta padi, AC eka nisa Current bill ekath 25k wath ei ne. Kattiyage adahasa kohomada. Mokada thiyena mulu sesathama yata karnanawa mekata machn. ekai ahanne.

Podi Help ekak diyan.

Bump ekakin hari dannathan sahayoge diyan.
 
Last edited:

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    oya business eke saarthakathwaya randa pawathinne okata yomuwela inna pirisa matha thamayi ban. umba kochchara aasa unath wadak wenne naa honda customer zone ekak town eke awata nathnam.. ethakota business eka fail wenawa kohomath. mulin tikak research paarak daapan hemin sare..
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    oya business eke saarthakathwaya randa pawathinne okata yomuwela inna pirisa matha thamayi ban. umba kochchara aasa unath wadak wenne naa honda customer zone ekak town eke awata nathnam.. ethakota business eka fail wenawa kohomath. mulin tikak research paarak daapan hemin sare..

    ehema ekak karana gaman thama bn inne. danta awulak na. case eka thiyenne rent eka bn
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    උබේ හිත යන්නෙම පූල් සෙල්ලම් කරන තැනක් දාන්නද ? චයිනීස් රෙස්ටුරන්ට් එකක් වගේ දාන්න හිත යන්නේ නැද්ද ? ඔච්චර රෙන්ට් ගෙවලා ඔච්චර කරන්ට් බිල ගෙවලා සේවක පඩි ගෙවලා profit margin එක cover කරගන්න පුළුවන්ද ? අනික අනිවා කට්ටිය සෙට් වෙනකන්, පොට් එක තියෙන තැන අඳුර ගන්න මිනිස්සුන්ට කල් යනවා. ඒ කියන්නේ පළවෙනි මාස 2 ලොස් එකේ තමයි දුවන්නේ. රු 300 ගානේ පැය 12ක් ෂොප් එක ඕපන් තිබුණොත් රු.3600ක් වෙනවා. ඒක තියෙන ටේබල් ගාන අනුව වෙනස් වෙනවා. (ටේබල් දෙකකට 7200) අනික හැම වෙලාවෙම ටේබල් reserved වෙලා තියෙන්නෙත් නෑ. අරූ කිව්වා වගේ චයිනීසු රෙස්ටුරන්ට් එකක් දැම්මානම් එළ. හැබැයි ඒකෙත් හිතන්න දේවල් බොහොමයි. ඇස්වහ කටවහ නෑ... උබගෙ වැඩේ මොනා වුණත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල කියනවා. :)
     
    Mulinma Thanks Macho.. Chinese resturent ekak dana eka awulak na machn. eth budget eka wadi wenawa. bas kenektama 45k wath denna one ne bn.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    pool gahanna godak aya set wenne weekend eke weekdays walanam hawasata. queens eke ppol parlour eka nam lunch time ekata pirenawa full wenna. location eka hariyama select karagaththoth business thiyei hondata. honda spending power ekak thiyena area ekak target karala danna.