Poos (Cat) help please..

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Poosekwa kohamada bath kanna purudu karanne

    Mekai man poosek genawa eya bath malu kanne naha Whiskas witharai kanne.
    man laga salli naha hamadama whiskas denna.eahanda mata kauru hari kiyanawada eyawa kohamada samanya kamata purudu karanne kiyala.

    Thawa dayak danaganna oona yaluwane.
    Man gawa kalin pusiyak hitiya eya dan genapu pusa ekka waliatama yanawa ea dennawa yaalu karawanna widihak nadda?

    Advance thanks
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    badaginne tikak thiyanna. thiyala anith pusitai, oya patiyatai dennatama ekata bath denna ethakota podi patiyath kanna try ekak dei.

    mul kale ohoma thamai. podi podi wali yanawa
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    badaginne tikak thiyanna. thiyala anith pusitai, oya patiyatai dennatama ekata bath denna ethakota podi patiyath kanna try ekak dei.

    mul kale ohoma thamai. podi podi wali yanawa

    ane kiyanna amathaka una bro.
    Man gawa hitapu kena aurudu 1.5
    genapu kena maasa 11i.
    dennama podi naha
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pusek genalla wihin widawanawa:lol:

    tama podiy neda tika kalayak ohoma denna wei,ita passe hal masso mix karala bath denna,nikan bath kana ekak ne..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Badaginne thiyanna, dawasak badaginne thibbata un marenne naha. Dawas dekak unath un innawa. unta barima thana un kanawa, ehema kanna gaththain passe digatama hariyanawa.

    ape gedarath issara ekek hitiya. uuta maalu dennama one natthan uge loku line eka u kanne naha.

    passe ape gedara thawa uu ekkama hitapu thawa patiyek loku wela uu eha gedarin genichcha. uu kanawa nikan bath unath :angry: muu kanne naha.
    mama eath pawu hinda digatama malu ehema dunna. but ehema nokara uuwa badaginne thibbanam uu badaginnata normal kaama kanawa :yes:
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Machan okata karanna one mulinma whiskas ekka bath poddak dala dipan masuth ekka,tika kolayak ohoma unama Dena whiskas pramanaya adu karappan,dogs LA ta ohoma karanawa dog food walata purudu karranna pusanta mum hari yadda danne:rofl:
     
    Ah eyawa genapu daws 2e mukuth kawe naha dn kanna patangaththe thawa daawas 2k arala badaginne daala balannamko

    Machan okata karanna one mulinma whiskas ekka bath poddak dala dipan masuth ekka,tika kolayak ohoma unama Dena whiskas pramanaya adu karappan,dogs LA ta ohoma karanawa dog food walata purudu karranna pusanta mum hari yadda danne:rofl:

    Try ekak daala balandoone doglata wada karanawa nam pooslatath wada karaine
     
    Cancer Man

    Member
    Jul 9, 2014
    7
    1
    0
    මචං,
    පුසෝ කොහොමත් බත් කන්න කැමති නෑ. අනික උන්ට බත් කෑවා කියලා කිසිම පෝෂ්‍ය ගුණයක් ලැබෙන්නෙත් නෑ. ඔන්න බත් එකට මාළු වගේ දෙයක් මිශ්‍ර කරලා දුන්නොත් කයි. ඒත් උන් එතකොටත් බත් කන්නේ මාළු වල සුවදට මිසක්,බත් වලට ආසා හින්දා නෙමෙයි. අනික බත් කෑවට පුසොන්ගේ ශරීරය හැදිලා තියෙන විදියට, එව්වයේ තියෙන පෝෂණය උන්ගේ ඇගට උරා ගන්නේ නෑ. ඕනිනං පශුවෛද්‍යය කෙනෙක්ගෙන් අහන්න. එයා පැහැදිලි කරයි. ඔන්න බල්ලොන්ට නං බත් වගේ අහාර ගත්තම පස්සේ,එව්වා උන්ගේ ඇග ඇතුලෙදි ඇගට උරාගන්නවා.

    අනික බත් කෑමට දෙනකොට පුසොන්ට ඉක්මනට ලෙඩ වෙනවා. එහෙම වෙන්නේ හරි පෝෂණයක් නැති නිසා. විස්කාස් වගේ බළල් අහාර දෙන ඒකතමයි හොදම දේ. මගේ ගාවත් දැන් පුස් පැටව් දෙන්නෙක් ඉන්නවා. පැටව් කිව්වට අවුරුදු 2 කට කිට්ටුයි. මම නං උන්ට පොඩි කාලේ ඉදලා පුස් කෑම විතරයි දුන්නේ.

    හැබැයි එක දෙයක් කියන්න ඕනි. ලංකාවේ තියෙන විස්කාස් වගේ බළල් කෑම වලට සැහෙන්න ටැක්ස් ගහලා තියෙන්නේ. කිලෝ 1.25 බළල් කෑම පැකට් එකක් ලංකාවේ රුපියල් 1200 ක්ද කොහෙද වෙනවා. ඒක පුසෝ දෙන්නට දවස් 15 කට වගේ ඇති. ඒත් ඔය කෑම පැකට් එකට මම පිටරටින් ගන්නේ රුපියල් 500 ටත් වඩා අඩුවෙන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා.. පූසො ඇතිකරලා නැහැ..

    Share
    boo_and_buddy_09.jpg

    Share0
    boo_and_buddy_01.jpg

    Share0
    boo_and_buddy_02.jpg

    Share0
    boo_and_buddy_03.jpg

    Share0
    boo_and_buddy_04.jpg

    Shae
    boo_and_buddy_05.jpg

    Share0
    boo_and_buddy_06.jpg

    Share0
    boo_and_buddy_07.jpg

    Share0
    boo_and_buddy_08.jpg

    Share
    boo_and_buddy_10.jpg

    Share0
    boo_and_buddy_11.jpg

    Share0
    boo_and_buddy_12.jpg

    boo_and_buddy_13.jpg

    Share0
    boo_and_buddy_14.jpg

    Shar
    boo_and_buddy_15.jpg

    Sha
    boo_and_buddy_16.jpg

    boo_and_buddy_17.jpg

    Share
    boo_and_buddy_18.jpg

    boo_and_buddy_19.jpg

    Share
    boo_and_buddy_20.jpg

    boo_and_buddy_21.jpg

    Share0
    boo_and_buddy_22.jpg

    boo_and_buddy_23.jpg

    boo_and_buddy_24.jpg

    boo_and_buddy_25.jpg

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    මචං,
    පුසෝ කොහොමත් බත් කන්න කැමති නෑ. අනික උන්ට බත් කෑවා කියලා කිසිම පෝෂ්‍ය ගුණයක් ලැබෙන්නෙත් නෑ. ඔන්න බත් එකට මාළු වගේ දෙයක් මිශ්‍ර කරලා දුන්නොත් කයි. ඒත් උන් එතකොටත් බත් කන්නේ මාළු වල සුවදට මිසක්,බත් වලට ආසා හින්දා නෙමෙයි. අනික බත් කෑවට පුසොන්ගේ ශරීරය හැදිලා තියෙන විදියට, එව්වයේ තියෙන පෝෂණය උන්ගේ ඇගට උරා ගන්නේ නෑ. ඕනිනං පශුවෛද්‍යය කෙනෙක්ගෙන් අහන්න. එයා පැහැදිලි කරයි. ඔන්න බල්ලොන්ට නං බත් වගේ අහාර ගත්තම පස්සේ,එව්වා උන්ගේ ඇග ඇතුලෙදි ඇගට උරාගන්නවා.

    අනික බත් කෑමට දෙනකොට පුසොන්ට ඉක්මනට ලෙඩ වෙනවා. එහෙම වෙන්නේ හරි පෝෂණයක් නැති නිසා. විස්කාස් වගේ බළල් අහාර දෙන ඒකතමයි හොදම දේ. මගේ ගාවත් දැන් පුස් පැටව් දෙන්නෙක් ඉන්නවා. පැටව් කිව්වට අවුරුදු 2 කට කිට්ටුයි. මම නං උන්ට පොඩි කාලේ ඉදලා පුස් කෑම විතරයි දුන්නේ.

    හැබැයි එක දෙයක් කියන්න ඕනි. ලංකාවේ තියෙන විස්කාස් වගේ බළල් කෑම වලට සැහෙන්න ටැක්ස් ගහලා තියෙන්නේ. කිලෝ 1.25 බළල් කෑම පැකට් එකක් ලංකාවේ රුපියල් 1200 ක්ද කොහෙද වෙනවා. ඒක පුසෝ දෙන්නට දවස් 15 කට වගේ ඇති. ඒත් ඔය කෑම පැකට් එකට මම පිටරටින් ගන්නේ රුපියල් 500 ටත් වඩා අඩුවෙන්.

    ow ganan wadi 1.4KG 1250/=

    බම්ප් තමා.. පූසො ඇතිකරලා නැහැ..

    Enam ey poosek avatar ekata daagena inne??
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචං,
    පුසෝ කොහොමත් බත් කන්න කැමති නෑ. අනික උන්ට බත් කෑවා කියලා කිසිම පෝෂ්‍ය ගුණයක් ලැබෙන්නෙත් නෑ. ඔන්න බත් එකට මාළු වගේ දෙයක් මිශ්‍ර කරලා දුන්නොත් කයි. ඒත් උන් එතකොටත් බත් කන්නේ මාළු වල සුවදට මිසක්,බත් වලට ආසා හින්දා නෙමෙයි. අනික බත් කෑවට පුසොන්ගේ ශරීරය හැදිලා තියෙන විදියට, එව්වයේ තියෙන පෝෂණය උන්ගේ ඇගට උරා ගන්නේ නෑ. ඕනිනං පශුවෛද්‍යය කෙනෙක්ගෙන් අහන්න. එයා පැහැදිලි කරයි. ඔන්න බල්ලොන්ට නං බත් වගේ අහාර ගත්තම පස්සේ,එව්වා උන්ගේ ඇග ඇතුලෙදි ඇගට උරාගන්නවා.

    අනික බත් කෑමට දෙනකොට පුසොන්ට ඉක්මනට ලෙඩ වෙනවා. එහෙම වෙන්නේ හරි පෝෂණයක් නැති නිසා. විස්කාස් වගේ බළල් අහාර දෙන ඒකතමයි හොදම දේ. මගේ ගාවත් දැන් පුස් පැටව් දෙන්නෙක් ඉන්නවා. පැටව් කිව්වට අවුරුදු 2 කට කිට්ටුයි. මම නං උන්ට පොඩි කාලේ ඉදලා පුස් කෑම විතරයි දුන්නේ.

    හැබැයි එක දෙයක් කියන්න ඕනි. ලංකාවේ තියෙන විස්කාස් වගේ බළල් කෑම වලට සැහෙන්න ටැක්ස් ගහලා තියෙන්නේ. කිලෝ 1.25 බළල් කෑම පැකට් එකක් ලංකාවේ රුපියල් 1200 ක්ද කොහෙද වෙනවා. ඒක පුසෝ දෙන්නට දවස් 15 කට වගේ ඇති. ඒත් ඔය කෑම පැකට් එකට මම පිටරටින් ගන්නේ රුපියල් 500 ටත් වඩා අඩුවෙන්.

    totally true, ape unta hena ledak tibba machan digestive system eke, doc kiuwe unta bath kanna dunnamalu e awla godak enne. wade kiyanne ape un puduma widihata bath kanawa. beraganna baha, nikan bath unat kai dunnot. dan eka nisa freeze karapu malu denne wadipura :(
     
    Cancer Man

    Member
    Jul 9, 2014
    7
    1
    0
    ඔයාගේ දෙවැනි ප්‍රශ්නේ මම දැන් දැක්කේ. අලුතින් ගෙනාපු පුස් පැටියයි කලින් ඉදලා හිටපු කෙනයි වලි යනවා නං යාලු කරන්නේ කොහොමද කියලා නේද අහන්නේ?

    දෙන්නටම කෑම දෙද්දී එක ලගින් ප්ලේට් දෙක තියලා කෑම දාන්න. ආයේ ආපිකෝ එකේ තියෙනවා පුසෝ,බලු පැටව් දාලා එහෙ මෙහෙ ගෙනියන්න පුළුවන් කුඩු. දෙන්නවම අල්ලලා ඕකට දාලා තිබ්බා නං යාලුවෙයි.

    මම ගෙදරට පොඩි කිටිව ගෙනාවම පස්සේ ලොකු කිටි පාට් දැම්මා සැහෙන්න. පොඩි එකා යාලු වෙන්න යනකොට,අරු ගොරවනවා. මම බැරිම තැන ලොකු එකා පොඩි එකාට ගොරවන්න එනකොට ලොකු එකාට දුන්නා පොදු කෝට්ටක් අරං දෙක තුනක් රත්වෙන්න. ඊට පස්සේ උන් දෙන්නා යාලු උනා. දැන් නං අවුලක් නෑ.

    බල්ලෝ පුසෝ වැරැද්දක් කරද්දී පොඩි කෝට්ටක් අර පස්ස පැත්තට ගුටියක්‌ දුන්නට කමක් නෑ. නැත්තන් උන්ව හරියට හදාගන්න බැහැ. පොඩි කලේ පොඩ්ඩක් සැර දාලා හදාගත්තාම පස්සේ ආයේ උන් ලොකු උනාම කිසිම කරදරයක් නෑ. ඊට පස්සේ ආයේ ගහන්න බයින්න ඕනි නෑ. වැරැද්දක් කරාම කොටුව පෙන්නුවම හරි .එතකොට දන්නවා උන් වැරැද්දක් කරේ කියලා.
     
    Last edited:

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43

    හොඳ ඇවටා එකක් සෙට් වුනේ නෑ.. :(

    oka hodaine man hithuwe aasawata daagena kiyala

    totally true, ape unta hena ledak tibba machan digestive system eke, doc kiuwe unta bath kanna dunnamalu e awla godak enne. wade kiyanne ape un puduma widihata bath kanawa. beraganna baha, nikan bath unat kai dunnot. dan eka nisa freeze karapu malu denne wadipura :(

    Sha kochchara shookda nikan bath kanawa nam