ජින්තුවා...........දැක්කෙ දවස් ගාණකින්..
hitiya ban.. wadiaya reply damme na.

ජින්තුවා...........දැක්කෙ දවස් ගාණකින්..

ඔයාගේ දෙවැනි ප්‍රශ්නේ මම දැන් දැක්කේ. අලුතින් ගෙනාපු පුස් පැටියයි කලින් ඉදලා හිටපු කෙනයි වලි යනවා නං යාලු කරන්නේ කොහොමද කියලා නේද අහන්නේ?
දෙන්නටම කෑම දෙද්දී එක ලගින් ප්ලේට් දෙක තියලා කෑම දාන්න. ආයේ ආපිකෝ එකේ තියෙනවා පුසෝ,බලු පැටව් දාලා එහෙ මෙහෙ ගෙනියන්න පුළුවන් කුඩු. දෙන්නවම අල්ලලා ඕකට දාලා තිබ්බා නං යාලුවෙයි.
මම ගෙදරට පොඩි කිටිව ගෙනාවම පස්සේ ලොකු කිටි පාට් දැම්මා සැහෙන්න. පොඩි එකා යාලු වෙන්න යනකොට,අරු ගොරවනවා. මම බැරිම තැන ලොකු එකා පොඩි එකාට ගොරවන්න එනකොට ලොකු එකාට දුන්නා පොදු කෝට්ටක් අරං දෙක තුනක් රත්වෙන්න. ඊට පස්සේ උන් දෙන්නා යාලු උනා. දැන් නං අවුලක් නෑ.
බල්ලෝ පුසෝ වැරැද්දක් කරද්දී පොඩි කෝට්ටක් අර පස්ස පැත්තට ගුටියක් දුන්නට කමක් නෑ. නැත්තන් උන්ව හරියට හදාගන්න බැහැ. පොඩි කලේ පොඩ්ඩක් සැර දාලා හදාගත්තාම පස්සේ ආයේ උන් ලොකු උනාම කිසිම කරදරයක් නෑ. ඊට පස්සේ ආයේ ගහන්න බයින්න ඕනි නෑ. වැරැද්දක් කරාම කොටුව පෙන්නුවම හරි .එතකොට දන්නවා උන් වැරැද්දක් කරේ කියලා.
ජින්තුවා;16872239 said:kanna nodi hitapan okun badagini unama one deyak kanawa
Dunna tikakin balala reply ekak ewannamwhiskas bath walata daala deepan
ඔයාගේ දෙවැනි ප්‍රශ්නේ මම දැන් දැක්කේ. අලුතින් ගෙනාපු පුස් පැටියයි කලින් ඉදලා හිටපු කෙනයි වලි යනවා නං යාලු කරන්නේ කොහොමද කියලා නේද අහන්නේ?
දෙන්නටම කෑම දෙද්දී එක ලගින් ප්ලේට් දෙක තියලා කෑම දාන්න. ආයේ ආපිකෝ එකේ තියෙනවා පුසෝ,බලු පැටව් දාලා එහෙ මෙහෙ ගෙනියන්න පුළුවන් කුඩු. දෙන්නවම අල්ලලා ඕකට දාලා තිබ්බා නං යාලුවෙයි.
මම ගෙදරට පොඩි කිටිව ගෙනාවම පස්සේ ලොකු කිටි පාට් දැම්මා සැහෙන්න. පොඩි එකා යාලු වෙන්න යනකොට,අරු ගොරවනවා. මම බැරිම තැන ලොකු එකා පොඩි එකාට ගොරවන්න එනකොට ලොකු එකාට දුන්නා පොදු කෝට්ටක් අරං දෙක තුනක් රත්වෙන්න. ඊට පස්සේ උන් දෙන්නා යාලු උනා. දැන් නං අවුලක් නෑ.
බල්ලෝ පුසෝ වැරැද්දක් කරද්දී පොඩි කෝට්ටක් අර පස්ස පැත්තට ගුටියක් දුන්නට කමක් නෑ. නැත්තන් උන්ව හරියට හදාගන්න බැහැ. පොඩි කලේ පොඩ්ඩක් සැර දාලා හදාගත්තාම පස්සේ ආයේ උන් ලොකු උනාම කිසිම කරදරයක් නෑ. ඊට පස්සේ ආයේ ගහන්න බයින්න ඕනි නෑ. වැරැද්දක් කරාම කොටුව පෙන්නුවම හරි .එතකොට දන්නවා උන් වැරැද්දක් කරේ කියලා.

Sha kochchara shookda nikan bath kanawa nam
munta mara ledaබලල් තඩ්ඩන්ට විසිකාස් සහ මීයන් තමා මම නම් අනුදැන වදාරණ ආහාරය..........

අයියෝ ඕක සුළු දෙයක්නෙ.
මෙන්න මේ අඩුම කුඩුම ටික ලැස්ති කරගන්නකෝ
1. හාල් හුංඩු බාගයක් පමණ (ගල් වැලි ඉවත් කල)
2. සිනී ග්‍රෑම් 100ක් (ග්‍රෑම් 100ක් කඩෙන් ගන්න ලැජ්ජයි වගේ නම් කිලෝ 1ක් උනත් කම නැහැ)
3. පොල්ගෙඩි 1ක්
පලමුව හාල් ටික හොදින් හොදා අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා ලිප තබන්න. (මතක ඇතුව ලිප පත්තු කරන්න ) ඉන්පසු පොල්ගෙඩිය ගෙන පිහියක ආධාරයෙන් බිද ගන්න, පොල් වතුර ටික කොප්පයකට එකතුකර ගන්න. ඉන්පසු හිරමනයක් ආධාරයෙන් මේස හැඳි දෙකක් පමණ ප්‍රමාණයක් සිහින්ව ගා ගන්න, පොල්ගාන අතරතුර ලිපේ ඇති බත් එක ගැනද වරින් වර ඇස යොමු කරන්න.
බත හොදින් ඉදුණු පසු ලිපෙන් බා හොඳින් කූරූ ගා නිවෙන්නට තබන්න, මහන්සි නම් කොප්පයකට එකතු කරගත් පොල් වතුර උගුරු දෙක තුනක් පානය කරන්න. බත හොඳි නිවුනු පසු පොල්කටු හැන්දක් ආධාරයෙන් පිරිසිදු පිගානකට එක හැන්දක් බෙදා ගන්න, ඉන්පසු සිහින්ව ගාගත් පොල් මේස හැඳි දෙකද, සීනි තේ හැඳි දෙකද එයට එකතු කරන්න, ඉන්පසු හොදින් අත හොදාගෙන බත්, පොල් සහ සීනි හොදින් එකිනෙකට මිශ්‍ර වන ලෙස අතින් අනාගන්න, එසේ මිශ්‍ර කිරීමේදී වරින් වර අත කටේ දමා රස බැලිමෙන් වලකින්න, (අත කටට යාම වලක්වා ගැනීමට අපහසුම නම්, ඉහත මිශ්‍රනය සඳහා යෝදා ගත් බත්, ගාගත් පොල් සහ සීනි දෙගුණය බැගින් එකතු කරන්න.) හොඳින් මිශ්‍ර වූ පසු පූසාට අයත් පිගානට දමා එවලෙම පිලිගන්වන්න, මහන්සිනම් ඉතුරු පොල්වතුර ටිකත් බීලා කොප්පේයි අනිත් බඩු ටිකයි හොදලා වතුර බේරෙන්න තියන්න.
බලල් තඩ්ඩන්ට විසිකාස් සහ මීයන් තමා මම නම් අනුදැන වදාරණ ආහාරය..........