popads එකේ usd 50 ක් තියනවා ඒක payoneer account එකට ගන්නේ කොහොමද? Withdraw page එකේ මෙහෙම option 2ක් තියනවා
01. PayPal Debit Card (Payoneer)
02.Bank Transfer (Payoneer)
payoneer account එක මං නිකන් හදපු එකක්,card එක ආවේ නැහැ,bank එකක් ඇඩ් කරලත් නැහැ,ඔය දෙකෙන් මොකක් තේරුවමද account එකට සල්ලි එන්නෙ,කලින් නම් ගත්තෙ paypal වලින්,මට සල්ලි හදිස්සියක් වෙලා payoneer එකට අරන් ezcash වලින් ගන්න කියලා බැලුවෙ.
උදවුවක් ඕනි..