පරණ account එකට කාලෙකින් log උන payoneer එක පෙන්නේ නැහැ , link කරලා තිබ්බේ ඉස්සර withdraw method PayPal විතරක් තියෙනවා