Pope says Ukraine should ‘raise white flag’ and end war with Russia⛔

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මේක නම් ඇත්ත.

    මොකද අන්තිමට යුක්‍රෙන් කියල එකෙක් නැතිවෙනවා මේක නිසා. දැනටමත් ගොඩක් civil population එකත් වෙන රටවලට ගිහින් හොදට සැපේ ඉන්නවා. බුද්දි ගලනය වෙලා ඉවරයි. යුද්දෙ ඉවර ගිය උන් උන් ආයිත් එන එකක් නෑ.

    අනික US එවුන් කොහොමත් ඕක නතර කරන්න දෙන්න නෑ. උන් යටින් ගේමක් ගහල තව අදියි. උන්ට ඕන කොහොම හරි Russia & all Europe economy එක sink වෙනව දකින්න. US වල කොහොමත් බොරු ආලයක් තියෙන්නෙ Europe එක්ක.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    ඔය කවුරු මොනවා කිව්වත් ස්ලෙනෙස්කියා ඔවා පිළිගන්නේ නැහැ
    ඌ යුක්රේන් ෆ්ලැට් කරලා තමා පස්ස බලන්නේ
     

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    සෙලෙන්ස්කි නම් පට්ට මෝඩයෙක්. කිසිම මොලයක් නෑ. රුසියාව පරද්දි යුක්‍රේනයක් නෑ. ඕක තේරුම් ගන්න බැරි නායකයෙක්ගෙන් වැඩක් තියෙනවද? නිකන් මිනිස්සු දක්කනවා මරනෙට.
    Russia win karoth Ukraine thiyeida?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,207
    49,552
    113
    සේදවත්ත
    වතිකාන් වලට හමුදාවක් වත් නෑ නේ පොර ටෝක් දුන්නට
    රෝමානු අධිරාජ්‍ය තමා පල්ලියක් උනේ . හමුදා ඇයි සල්ලි රත්‍රන් රිදී සහවපු රහස් පොත් ඒම තියනකොට
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Russia win karoth Ukraine thiyeida?
    උන්ට අමුතුවෙන් win කරන්න දෙයක් තිබ්බේ නෑ. උන් Turkey වල peace deal එක accept කරා නම් උන්ට මෙලෝ හෙනයක් නැතිව ලස්සනට දෙපැත්තෙන්ම benefits අරන් කාලා බීලා ආතල් එකේ ඉන්න තිබ්බා.

    එකේ Russian උන් rqst කරල තිබ්බේ NATO join වෙන්න එපා, Ukraine වලට neutrality status එකක් maintain කරන්න කියාල. අනිත් එක උන් capture කරපු area වලින් withdraw කරනවා(Except for Crimea) කියලත් තිබ්බා. උන්ට EU union එකටත් join වෙනවට object එකක් තිබුනේ නෑ. But, NATO is the red flag! කොහෙද ඉතින් රටේ මහා එකා ජෝකරයෙක් උනාම මොනවා කරන්නද? සෙලෙන්කියා, බොරිස්ගේ කෙබර වලට අහුවෙලා රටටම කෙලෙව්වා.





     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,347
    1
    5,033
    113
    Sin-tertainment Den
    trump-pope.gif