Popular Tv Series & Movies

biri

Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    10 වසරේ ඉදන් වගේ tv series බලන්ඩ සෙට් උනේ බන් [2007 -2015] :P
    අනික මන් ඒ කාලේ ඉදන් නිදා ගන්නේ රැ 2න් පස්සේ
    :baffled:

    උබත් ටිඅකක් මන් වගේනේ මම පටන් ගත්තේ 11 වසරෙන් ඒකාලේ මම නිදා ගත්තේ 4 [ගෙදර අය ඇහැරෙන වෙලාවට] ...ඔය Recode එක ගැහුවේ නැහැ තාමා
     
    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    Fargo, Friends, Bigband Therory එහෙම හොදයිද බන්...

    බලලා තිබුනට වැඩක් නැනේ. උබට බලපුවා මතක නැනේ...:rofl:
    Comedy imdb rate 6.5 වැඩි හැම කොමඩි TV Series එකක්ම බලල තියෙනවා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    MV5BMjEwNzAwMzAzMV5BMl5BanBnXkFtZTgwODcyMjcxNjE@._V1_SX640_SY720_.jpg

    මම ටිකක් තාත්වික ඒව බලන්නෙ මචන්. සුපර් හිරො සීන් නම් මට බෝරින් හිනා යනව බොරු ලොජික් දකිනකොට :dull::rofl:

    ray donovan මරු. ඒකෙ ස්ටෝරිය සුපිරියට ලියල තියනව :)
    tyrant එකත් හොදයි. මහින්ද රාජපක්ශ වගේ පොරක් රටක් පාලනය කරන සීන් එකක් :baffled:
    hell on wheels කියන්නෙ කොච්චර හොද ශො එකක්ද බන් දැන් අවුරුදු ගානක් යනවනෙ.
    :dull::shocked: were you living under a rock ? :eek::rofl:

    deutschland 83 german ශෝ එකක්. ඒකත් හොදයි. සබ් ටයිටල් දාල බලපන් වෙනසකටත් එක්ක පලවෙනි එක
    :);) ඒක තමා මගේ favorite මේ දවස් ටිකේ

    ray donovan 1කට Katie holmes ආවනේ ටොම් කෘස් ex-wife ෆට්ට කෑල්ල ;)
    මන් season 01 බැලුවා ආපු කාලේ..baseball bat වලින් වනනවා :shocked:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,453
    6,700
    113
    Gedara
    MV5BMjEwNzAwMzAzMV5BMl5BanBnXkFtZTgwODcyMjcxNjE@._V1_SX640_SY720_.jpg

    මම ටිකක් තාත්වික ඒව බලන්නෙ මචන්. සුපර් හිරො සීන් නම් මට බෝරින් හිනා යනව බොරු ලොජික් දකිනකොට :dull::rofl:

    ray donovan මරු. ඒකෙ ස්ටෝරිය සුපිරියට ලියල තියනව :)
    tyrant එකත් හොදයි. මහින්ද රාජපක්ශ වගේ පොරක් රටක් පාලනය කරන සීන් එකක් :baffled:
    hell on wheels කියන්නෙ කොච්චර හොද ශො එකක්ද බන් දැන් අවුරුදු ගානක් යනවනෙ.
    :dull::shocked: were you living under a rock ? :eek::rofl:

    deutschland 83 german ශෝ එකක්. ඒකත් හොදයි. සබ් ටයිටල් දාල බලපන් වෙනසකටත් එක්ක පලවෙනි එක
    :);) ඒක තමා මගේ favorite මේ දවස් ටිකේ
    Thaathwika ewa hoyanawa nam umba breaking bad baluwada??? most realistic tv series ever made;)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පැටියා;18700774 said:
    Mr. Robot
    The Last Ship

    බැලුවා. හැකිං සීන් තියන TV Series එකක් කියපංකො පට්ට :)
    Sliicon valey baluwada? hacking nam na...IT scn eke inna ekekta sira.,...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    Friends
    Stargate tv Series set {SG-1 , Atlantis , Universe}
    Game of Thrones
    NCIS Los Angales
    Seinfeld
    l

    Seinfeld hodaida?

    godak parana ekak nisa dl karala balanna kalin ahuwe...hoda comedy na bn dan... :(

    Friends wage da? eka nam ithin supiri....
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    උඹලා කොහෙන්ද බන් TV srs හොයාගන්නෙ?
    :dull::dull::dull:

    IMDB වල එහෙම බලපන් මචන්. තව torrent වලින් වැඩිපුරම download කරන TV episodes/series බැලුවම හොද ඒවා හිතාගන්න පුළුවන්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    IMDB වල එහෙම බලපන් මචන්. තව torrent වලින් වැඩිපුරම download කරන TV episodes/series බැලුවම හොද ඒවා හිතාගන්න පුළුවන්.

    breaking bad baluwada?:)
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    IMDB වල එහෙම බලපන් මචන්. තව torrent වලින් වැඩිපුරම download කරන TV episodes/series බැලුවම හොද ඒවා හිතාගන්න පුළුවන්.
    ehema neewei ban mama kiyannne, downlod karanawanam saahena data yanawane,, echchara loku net connectin ekak na ban,,:sorry:

    tv sers ganna tanak nadda aduwata:yes: