POPUP ads

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
වෙබ් සයිට්ස් වලට ගියාම මෙන්න මේ වගේ පොප් අප් ඇඩ්ස් හදන්න පුළුවන් හොඳම Scripts මොනවද තියෙන්නේ.

ads.png

 

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,434
    2,499
    113
    ඇල්ල
    wp nam bro, popup plugins ona thamara thiyenawa.

    anith site walatath javascript pop coding thiywnawa ona tharam.

    search karala balanna