popup_කරදරෙන්_මිදෙමු!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    popup_කරදරෙන්_මිදෙමු!

    සුභ දවසක් සිඞ්හලුනි, කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි වුන නිසා ඔන්න අද එකක් දාන්න හිතුනා..:P

    අපේ කොල්ලෝ කෙල්ලෝ :rolleyes: ඔය එක එක වැදගත් සයිට් වල එව්වා මෙව්වා බලන්න ගියාම මෙලෝ හසරක් නැතුව පොපප් එනවනේ එහෙන් මෙහෙන්...:baffled: ලංකාවෙත් එකක් තියෙන්නේ j අකුරෙන්..pop up විමානේ...:lol: අනේමන්ද ඇයි එහෙම කරන්නේ කියල..සල්ලි හොයන්න ඕනේ තමයි..ඇඩ් කිහිපයක් දාන එක අවුලක් නැහැ...එත් මෙහෙම මොකක්හරි ක්ලික් කරපුවාම අරහෙන් මෙහෙන් අතනින් මෙතනින් popup එනකොට මල පනිනවනේ....:sorry: ඉතින් ඕකට විසදුමක් හිතනකොට තමයි මේ ක්‍රමය හම්බුනේ..:cool:

    මම පාවිචිචි කරන්නේ ෆයර්ෆොක්ස්...අනිත් බ්‍රව්සර් වලට කරන හැටි තොපිල හොයාගනිව් මේ විදිහට..:rofl: කරන්න තියෙන්නේ පොඩි දෙයක්..:yes:

    ඉස්සෙල්ලාම උබලගේ ඇඩ්ඩ්‍රස් බාර් එකේ ගහන්න ඕනේ about:config කියල...ගැහුවහම මෙහෙම එකක් එයි...

    vbna5sH.png


    එකෙන් "I accept the risk" කියල ඔකේ වගකීම බාරගනිව් :P ඔන්න දැන් උබල ඕකේ අනවශ්‍ය ඒවා වෙනස් කරොත් මම නැහැ...:lol:

    දැන් ඔය උඩ සර්ච් බාර් එකේ මෙහෙම ගැහුවම රිසල්ට් දෙකක් හෝ කිහිපයක් පෙනෙයි....ගහන්න ඕනේ "dom.popup" කියල...මේ පල්ලෙහා රූපේ වගේ එයි...ඒකෙන් dom.popup_allowed_events කියන එක ඩබල් ක්ලික් කරලා එකේ අගය වෙනස් කරන්න තියෙන්නේ...එකේ තියෙන සේරම ටික මම නම් මකල දැම්මා...:D

    jpcNZtZ.png



    උබල ඔය වෙබ්සයිට් බලල ඉවර වුනාම ආයෙම ඕනේ නම් ඉස්සෙල්ල මකපු එක right click කරලා reset කියන එක තොරපුවහම කලින් තිබ්බ තත්වෙටම ගෙන්න පුළුවන්...සරලයි :P

    දැන් ඔහොම කරලා අර වෙබ්සයිට් වලට ගිහින් ඕනේ මගුලක් ක්ලික් කරන්න පුළුවන් බය නැතුව. ෆයර්ෆොක්ස් එකෙන් ඔක්කොම පොපප් බ්ලොක් කරනවා..:lol:

    තව කාටහරි බලන්න බම්ප් එකක් දාගෙන යන්න...රේප් නම් මගේ එළකිරි ටාගට් එකට මම ගියා...රෙප් 10,000+ :D ඒ නිසා තවත් රේප් ගැන ආසාවක් නැහැ...;) කැමති අයට දෙන්න පුළුවන් වැදගත් වුනානම්...ඒ නැතත් බම්ප් එකක් දාන්න..
    එහෙනම් අදට එච්චරයි...නැවත දවසක හමුවෙමු...:)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :shocked:ඔහොම කරලා කිරියේ එකෙක් මළා...
    උඹද ඌට කියාදුන්නෙ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    waranty නැතුව නරියට මොනා හරි වුනොත් කොලවරි උඹ තමා හොඳේ :P:P
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    J අකුරෙන් පටංගන්න සයිට් එකේ ඇඩ්මින්ට කීයක් හරි හොයන්න දියං