popup_කරදරෙන්_මිදෙමු!
සුභ දවසක් සිඞ්හලුනි, කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි වුන නිසා ඔන්න අද එකක් දාන්න හිතුනා..
අපේ කොල්ලෝ කෙල්ලෝ
ඔය එක එක වැදගත් සයිට් වල එව්වා මෙව්වා බලන්න ගියාම මෙලෝ හසරක් නැතුව පොපප් එනවනේ එහෙන් මෙහෙන්...
ලංකාවෙත් එකක් තියෙන්නේ j අකුරෙන්..pop up විමානේ...
අනේමන්ද ඇයි එහෙම කරන්නේ කියල..සල්ලි හොයන්න ඕනේ තමයි..ඇඩ් කිහිපයක් දාන එක අවුලක් නැහැ...එත් මෙහෙම මොකක්හරි ක්ලික් කරපුවාම අරහෙන් මෙහෙන් අතනින් මෙතනින් popup එනකොට මල පනිනවනේ....
ඉතින් ඕකට විසදුමක් හිතනකොට තමයි මේ ක්‍රමය හම්බුනේ..
මම පාවිචිචි කරන්නේ ෆයර්ෆොක්ස්...අනිත් බ්‍රව්සර් වලට කරන හැටි තොපිල හොයාගනිව් මේ විදිහට..
කරන්න තියෙන්නේ පොඩි දෙයක්..
ඉස්සෙල්ලාම උබලගේ ඇඩ්ඩ්‍රස් බාර් එකේ ගහන්න ඕනේ about:config කියල...ගැහුවහම මෙහෙම එකක් එයි...
එකෙන් "I accept the risk" කියල ඔකේ වගකීම බාරගනිව්
ඔන්න දැන් උබල ඕකේ අනවශ්‍ය ඒවා වෙනස් කරොත් මම නැහැ...
දැන් ඔය උඩ සර්ච් බාර් එකේ මෙහෙම ගැහුවම රිසල්ට් දෙකක් හෝ කිහිපයක් පෙනෙයි....ගහන්න ඕනේ "dom.popup" කියල...මේ පල්ලෙහා රූපේ වගේ එයි...ඒකෙන් dom.popup_allowed_events කියන එක ඩබල් ක්ලික් කරලා එකේ අගය වෙනස් කරන්න තියෙන්නේ...එකේ තියෙන සේරම ටික මම නම් මකල දැම්මා...
උබල ඔය වෙබ්සයිට් බලල ඉවර වුනාම ආයෙම ඕනේ නම් ඉස්සෙල්ල මකපු එක right click කරලා reset කියන එක තොරපුවහම කලින් තිබ්බ තත්වෙටම ගෙන්න පුළුවන්...සරලයි
දැන් ඔහොම කරලා අර වෙබ්සයිට් වලට ගිහින් ඕනේ මගුලක් ක්ලික් කරන්න පුළුවන් බය නැතුව. ෆයර්ෆොක්ස් එකෙන් ඔක්කොම පොපප් බ්ලොක් කරනවා..
තව කාටහරි බලන්න බම්ප් එකක් දාගෙන යන්න...රේප් නම් මගේ එළකිරි ටාගට් එකට මම ගියා...රෙප් 10,000+
ඒ නිසා තවත් රේප් ගැන ආසාවක් නැහැ...
කැමති අයට දෙන්න පුළුවන් වැදගත් වුනානම්...ඒ නැතත් බම්ප් එකක් දාන්න..එහෙනම් අදට එච්චරයි...නැවත දවසක හමුවෙමු...

ඔහොම කරලා කිරියේ එකෙක් මළා...