Pork කන්න හපන්නු දුවල එන්න .

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කඩවල ඵහෙම උෟරු මස් හොඳට කළු පාටට හදන රහස මොකක්ද බං..
    මම දවසක් හැදුවා. මිරිස් කුඩූ හොඳට කළු වෙනකම් බැඳලා හොද්දට දාන්න ඕනේ. මම නම් මේස හැඳි 2k 3k වගේ බැදලා දැම්මා. වැඩිපුර දාන්න එපා තිත්ත රස එන්න පුළුවන්. බලලා දාන්න.
     
    Last edited:

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    තුන පහ බැදලා දාන එක තමා එකම විසදුම..ඔන්නම් සොයා සොස් ටිකක් දන්නත් පුලුවන් වර්ණය ගන්න.
     
    • Like
    Reactions: NRTG and Aitne

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    The Simpsons Gesture GIF
     
    • Like
    Reactions: NRTG and Aitne

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මම දවසක් හැදුවා. මිරිස් කුඩූ හොඳට කළු වෙනකම් බැඳලා හොද්දට දාන්න ඕනේ. මම නම් මේස හැඳි 2k 3k වගේ බැදලා දැම්මා. වැඩිපුර දාන්න එපා තිත්ත රස එන්න පුළුවන්. බලලා දාන්න.

    Yes
     
    • Like
    Reactions: NRTG and Aitne

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    කඩවල ඵහෙම උෟරු මස් හොඳට කළු පාටට හදන රහස මොකක්ද බං..
    Thunapaha walin puluwan, mas eka hadala iwara unahama kalu kudu tikak ihihnna
    කෑගල්ලෙ නම් කොහෙවත් නෑ.
    Oyahaduwahama kiyanna
    මම දවසක් හැදුවා. මිරිස් කුඩූ හොඳට කළු වෙනකම් බැඳලා හොද්දට දාන්න ඕනේ. මම නම් මේස හැඳි 2k 3k වගේ බැදලා දැම්මා. වැඩිපුර දාන්න එපා තිත්ත රස එන්න පුළුවන්. බලලා දාන්න.
    ow oya hari

    asama kamak bn thanks mcn share karata
    Thanks oyata
    kawruu hri kmk na bn hodata hdaal tynwane

    miris , amu thuna paha badala danna ona echarai
    Ow
    තුන පහ බැදලා දාන එක තමා එකම විසදුම..ඔන්නම් සොයා සොස් ටිකක් දන්නත් පුලුවන් වර්ණය ගන්න.
    Ow
    Thanks
    අම්මේ.... කාලෙකින් කෑවේ නෑ..... :love2: :love2:
    Hadala balanna Tasso
    The Simpsons Gesture GIF

    Thanks
    කලු කුඩු
    Ow
    Thanks
    මේක නම් පට්ට වගේ.. තෑන්ක්ස් බඩී !!!
    Thanks
    Thanks
    Thanks
     
    • Like
    Reactions: Tricle_Buwa

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඌරා කියන්නෙ ලෝකයේ ඉන්න මිත්‍රශිලිම සතෙක්,අහෝ දුක්ඛිත සංසාරෙක හැටි,ඌට මැරෙන්න තඩි බාල ඌ මරාගන රස කර කර කනවා නේ මේ මනු සතා,ඌගෙත් පව,මල කුණු කැමට හිත දෙන එක නොදියුණු බවේ ලොකු සංකෙතයක්........ සංසාරේ බවේ දුකා !!!