පොලිසිය ඇවිත් සේරම එළවල දැම්මාම සනීපයි.Next week pare depatema tiyey
E unata ara orginal pol roti pork hadapu eka hoyanawtah nane danරැල්ලට යන්නේ නැතිව ස්පෙෂල් රෙසිප් එකකට හදනවා නම් එක intellectual property එකක්. කාටවත් කොපි කරන්න බැහැ.
ඔව් හැබැයි රෙසිපි එක ඔබ්වියස් වෙන්න බැහැ, පොල් රොටිය සහ පෝක් දෙකම කාලයක් තිස්සේ තිබුණු දෙයක් නේ. එහෙම නැතිව අලුත් වෙන්න ඕන, ප්‍රයෝජනයක් තියෙන, ටෙස්ට් කරලා හදල බලන්න පුළුවන් රෙසිප් එකක් නම් හරි.E unata ara orginal pol roti pork hadapu eka hoyanawtah nane dan