නොකිය asha 302 එකක් තිබ්බ ඔන්න මන් එක නැති කර ගත්තා.
අපරාදේ බන් එකේ තිබ්බ සින්දු ටික ඒ ටික ආයේ හොයාගන්න අමාරුයි.
දුක් වෙන්න නම් කරනු ගොඩක් තියෙනවා.
1. එක අරන් තාම අවුරුද්දක් නැ.
2. එක පාරක් charge කරාම ආයේ charger එක හොයන්නේ සතියකින්.
3. ............
ඒවා වැඩක් නෑ බන්. මට සතුටුවෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා.
මට අලුත් හොද phone එකක් ගන්න පුළුවන්.
Nokia 625 or 630 තමයි යන්න බැලුවේ. 20,000ක් තමයි අතේ තියෙන්නේ. තව කියක් හරි මන්දෝ කරගන්න පුළුවන් ගෙදරින්. එත් මහා ගානක් නම් බෑ. 24000යි.
කියපන්කො එහෙනම් වෙන හොද options තියෙනවද ? 24000 කට.
4න් එක ගත්ත එකා එක ඔෆ් කරලා. හැබැයි ඕකාට ඕක විසික් කරන්න තමයි වෙන්නේ. උටත් නෑ මටත් නෑ. එක නිසා සතුටුයි.

ඌම දන්නවා ඌට ෆෝන් හිටින්නේ නෑ කියලා...... 