Porn එක නැති උනා

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    නොකිය asha 302 එකක් තිබ්බ ඔන්න මන් එක නැති කර ගත්තා. :dull: අපරාදේ බන් එකේ තිබ්බ සින්දු ටික ඒ ටික ආයේ හොයාගන්න අමාරුයි. :sorry:
    දුක් වෙන්න නම් කරනු ගොඩක් තියෙනවා.
    1. එක අරන් තාම අවුරුද්දක් නැ.
    2. එක පාරක් charge කරාම ආයේ charger එක හොයන්නේ සතියකින්.
    3. ............

    ඒවා වැඩක් නෑ බන්. මට සතුටුවෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා.

    මට අලුත් හොද phone එකක් ගන්න පුළුවන්.

    Nokia 625 or 630 තමයි යන්න බැලුවේ. 20,000ක් තමයි අතේ තියෙන්නේ. තව කියක් හරි මන්දෝ කරගන්න පුළුවන් ගෙදරින්. එත් මහා ගානක් නම් බෑ. 24000යි.

    කියපන්කො එහෙනම් වෙන හොද options තියෙනවද ? 24000 කට.



    4න් එක ගත්ත එකා එක ඔෆ් කරලා. හැබැයි ඕකාට ඕක විසික් කරන්න තමයි වෙන්නේ. උටත් නෑ මටත් නෑ. එක නිසා සතුටුයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    උඹ වගේම යාළුවෙක් මට ඉන්නවා..... ඌටත් මාසෙකට ෆෝන් එක ගානේ නැති කරගන්නවා.... දැන් ඌ හොද ෆෝන් ගන්නෙම නෑ.... ඔක්කොම ඔය චයිනීස් කටු හෝ මයික්‍රෝමැක්ස් වගේ ඒවා තමා ගන්නේ.... :P ඌම දන්නවා ඌට ෆෝන් හිටින්නේ නෑ කියලා...... :rofl:
     
    • Like
    Reactions: isurueka

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    Porn එක නැතිවෙලා - අඩෝ කුනුහබ්බ දාන්නෙ :P

    කෝකටත් TRC පැමිනිල්ලක් දාහන් දැන් උබට අවුරුදු 18ක් විතර වෙනවනම් උබේ පලවෙනි ලමයගෙ උපන්දිනේට වගේ තෑගි දෙන්න ඕක හම්බවෙයි
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උඹ වගේම යාළුවෙක් මට ඉන්නවා..... ඌටත් මාසෙකට ෆෝන් එක ගානේ නැති කරගන්නවා.... දැන් ඌ හොද ෆෝන් ගන්නෙම නෑ.... ඔක්කොම ඔය චයිනීස් කටු හෝ මයික්‍රෝමැක්ස් වගේ ඒවා තමා ගන්නේ.... :P ඌම දන්නවා ඌට ෆෝන් හිටින්නේ නෑ කියලා...... :rofl:

    :rofl::rofl: උබ අසුස් ඒවා අවා කිව්වත් හරි. ලොල් ඒ සල්ලි ටික දැන් ඉවරයි. තව කාලයක් යයි.
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    fb එකේ bargain shop කියල group එකක් තියෙනව. ඒකෙ බලන්න. ඕනතරම් second hand phone දාල තියෙනවා..
     

    Similar threads