14. අන්තර්ජාලයෙන් porn බැලීම මතකය අඩුවීමට හේතුවේ.![]()
5 . ලෝකයේ වැඩිපුරම Hardcore Porn බලන රටවල් වල අඩුවෙන්ම ලින්ගික අපරාධ වාර්තා වේ.![]()
ඇයි බන් මේ....?

14. අන්තර්ජාලයෙන් porn බැලීම මතකය අඩුවීමට හේතුවේ.
This is true, read this from several articles.
මතකය අඩු වෙන සීන්ස් එක ඇත්තඑක්ස්පීරියන්ස් තියේ
![]()
5 . ලෝකයේ වැඩිපුරම Hardcore Porn බලන රටවල් වල අඩුවෙන්ම ලින්ගික අපරාධ වාර්තා වේ.![]()

මේකයි බන් සීන් එක, මොලෙන් වෙන්නෙ කෙටි කාලීන මතකයන් එකින් එක එකතු කරල ගබඩා කරන සීන් එකක්ලු. German scientists ල කියල තීනවලු මොලේ එක පැත්තක් කෙටි කාලීන මතකයන් ගබඩාකරල ඒව එක task එකක් කරන්න,,තේරුම් ගැනීම, ප්රතිචාර දැක්වීම, ගැටලු නිරාකරනය වගේ කරන්න යොමු කරනව කීල. internet එකෙන් porn බැලුවම ඒක අඩු වෙනවලු.
උන් ඒකට research එකක් කරල. අවුරුදු 26 ට අඩු සමලින්ගික නොවන පිරිමින් 28 දෙනෙක් අරගෙන උන්ට sexual and nonsexual photos එකින් එක බලන්න දීල ඒ photos කලින් slids වල දැකල තීනවද නැද්ද කියල කියන්න කියල. porn photos ගොඩක් නැවත නැවතත් යෙදී තිබුනු බවට ගොඩක් උන් කියල.
නමුත් sexual and nonsexual photos සම සමව repost කරල තිබිල තීන්නෙ.
ඒකෙදි scientists ල නිගමනය කරල තීන්නෙ porn pics බැලුවට පස්සෙ උන්ගෙ නිවැරදි පිළිතුරු දීමෙ ප්රතිශතය 67%ලු. nonsexual photos බැලුවට පස්සෙ නිවැරදි පිළිතුරු දීමෙ ප්රතිශතය 80%ක්ලු.
ඒකෙන් ඔප්පු කරල තිබ්බ internet එකෙන් porn බැලුවම කෙටිකාලීන මතකය අඩුවෙනව කියල. එතකොට තේරුම් ගැනීම, ප්රතිචාර දැක්වීම, ගැටලු නිරාකරනය වගේ දේවල් වලට ගතවෙන කාලය වැඩීලු.![]()

OV 

ඇයි බන් එහෙම වෙන්නේ? හේතුව මොකක්ද? ඇයි ඕක වෙන වීඩියෝ බැලුවම නොවෙන්නේ? Film, Porn, ඔක්කොම වීඩියෝ නේ?
වෙනස තීන්නෙ internet එකෙ selection වැඩී
එතකොට අනිත් thumbnailsසුත් ඔළුවෙ වැඩකරනවනෙ
5 . ලෝකයේ වැඩිපුරම Hardcore Porn බලන රටවල් වල අඩුවෙන්ම ලින්ගික අපරාධ වාර්තා වේ.![]()

tfs machan.........
REP Back
19+
Thanks Machan

internet එකෙන් නැතුව නිකන් බැලුවත් ඒකම වෙනව බන්වෙනස තීන්නෙ internet එකෙ selection වැඩී
එතකොට අනිත් thumbnailsසුත් ඔළුවෙ වැඩකරනවනෙ
![]()
![]()
14. අන්තර්ජාලයෙන් porn බැලීම මතකය අඩුවීමට හේතුවේ.
ඇයි බන් ඒ? මොකක්ද හේතුව? එතකොට ෆිල්ම් බැලුවත් ඕක වෙන්න එපැයි?

එතකොට ෆිල්ම් බැලුවත් ඔහොම වෙනවද? TV බැලුවත් වෙනවද?