Porn බලනව නම් මේක කියවන්න

SK29

Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    • Wow
    Reactions: Candid-B

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    I'm with this guy

    “It’s important to remember that ‘porn addiction’ is a moral category rather than a health one—it’s people who say they’re unhappy about their porn consumption,” says Professor Alan McKee, author of What Do We Know About the Effects of Pornography After Fifty Years of Academic Research?. “The best predictor of people saying they’re addicted to pornography is not how much of it they consume, [it’s] how religious they are. Highly religious people are more likely to say they’re addicted than anybody else.”
     
    • Haha
    • Like
    Reactions: MrFrog and redux

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,121
    113
    Galaha
    වැලක් බලල් අතක් මරල අසහනේ අඩුකරගෙන ඉන්න එක හොඳයි, බස් වල රිංගලා ගෑනුන්ගෙ තං පුකවල් මිරිකන්න ගිහින් නෝන්ඩිවෙලා ගුටිකනවට වැඩිය මමනම් කියන්නෙ. පේනවනෙ දැන් වෙන දේවල්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    වැලක් බලල් අතක් මරල අසහනේ අඩුකරගෙන ඉන්න එක හොඳයි, බස් වල රිංගලා ගෑනුන්ගෙ තං පුකවල් මිරිකන්න ගිහින් නෝන්ඩිවෙලා ගුටිකනවට වැඩිය මමනම් කියන්නෙ. පේනවනෙ දැන් වෙන දේවල්.
    මේක උඹ ඔය කියනවට වඩා බොහොම සංකීර්ණ තත්වයක්. Porn addiction එකක් ඇති වෙන්නෙ අසහනේ නිසා නෙමෙයි. ඕක ගැඹුරින් විස්තර කරන්න තරම් දැනුමක් මටත් නෑ. Porn addiction එකකට මිනිහෙක් තල්ලු වෙන්නෙ බාහිර සමාජයීය සහ මානසික ප්‍රශ්න එකක් හෝ කීපයක් නිසා. සතියකට සැරයක් ඩ්‍රින්ක් එකක් ගන්න එකෙක් සහ උදේ ඉඳන් බීගෙන ඉන්න බේබද්දෙක් අතර වෙනස යම් සේ ද අසහන ෆීලින් එකක් ආවම වැලක් බලල අතක් මරන එකෙක් අතර සහ පෝන් ඇඩික්ට් කෙනෙක් අතර වෙනසත් එලෙසමයි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    porn වලට වඩා බයානකයි social media වල thirst trap. කෙල්ලො නටන ඒවා, බිකිනි ගහන් ඉන්න ඒවා, කොටට ඇඳන් ඉන්න ඒවා, workout කරන ඒවා. porn site වලට උඹ අමුතුවෙන් යන්න ඕනේ. ඒ උනාට ඔය වෙසියෝ අපි නිතරම ඉන්න platform වල වැහි වැහලා. ඒක නිසා porn බලන එක දැන් නතර කලාට මදි