Porn බලන එක නවත්ත ගන්න බැරිද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ වීඩියෝ එක දාල තියෙන්නේ පෝර්න් බලන එක නවත්තන්නද? මම ඔය වීඩියෝ එකේ අන්තිමේටම දාල තියෙන සයිට් එකට ටිකක් ගියා මොකක්ද බලන්න..ඒකත් තනිකර පෝර්න් සයිට් එකක් වගේ එකක්..මාර සීන් එක ලොල්...පෝර්න් බලන්න එපා කියල ඇයි බන් එහෙනම් වීඩියෝ එකේ අන්තිමේට පෝර්න් සයිට් එකක් දාල තියෙන්නේ? :lol::lol::lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම නම් porn බලන්නේ ශුක්‍රානු ටික පිටකරගන්න කම් විතරයි. විනාඩි 10 විතර තමා බලන්නේ. ශුක්‍රාණු ටික පිට කරගත්තට පස්සේ අසහනය අඩු වෙනවා. (දවල් තිස්සේ පාර තොටේ දැකපු දේවල් නිසා අසහනේ වැඩි වෙලානේ ඉන්නේ) ඊට පස්සේ මගේ වැඩ ටික සැනසිල්ලේ කරගන්න පුලුවන්.

    මටත් ඕකම තමා තියෙන අවුල.