PORN බලමුද ?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මන් නම් හිතන්නේ නෑ පෝර්න් බලන එකේ වැරද්දක් තියෙනවා කියලා. දැන් ලංකාවේ එවුන් කොල්ලෝ ගහන්න නීතිගත කරන්න කියලනේ කියන්නේ :lol:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    uthsaahayak daranawa kohomahari nawaththannayi aramuna

    mekata thawath 1k add karannam nawahtthanna hithana aya adahasama aapu ayata

    ape parentsla apita dunnu me watina jwiithe nikan kaala kanni karaganna honda na neda? meka passe kalekadi apita hondata therewi kiyala htihanawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    porn බලන එක වැරදි නෑ කසාද බැඳලත් නැත්තං sex කරන්න කෙල්ලෙකුත් නැත්තං porn නොබලනවට වඩා porn බලන එක හොඳයි. අපි වගේ වෙන ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි sex කරනව බලං ඉඳල වින්දනය ලබන්න වෙන සත්තුන්ට බෑ. ඇයි වර්ගයා බෝකරන්න කිසිම උදව්වක් නැති ඔහොම හැකියාවක් අපිට ලැබුනෙ ? අපි ගස් වලිං බැහැල අවුරුදු ලක්ශ ගානක් දඩයම් යුගේක ජීවත් වුනා. homebase එකක් හදාගෙන ගෑණු අය ලමයි ජීවත් වුනේ ඒකෙ පිරිමි අය යනව දඩයමේ කාලයක් පවුලෙන් වෙන්වෙලා සත්තු අල්ලං එන්නෙ. ප්‍රතිඵලය ලිංගික වින්දනයක් ලබන්න හැකියාවක් නැති වීම. ඉතිං ඔය අවශ්‍යතාවය සලසගන්න ක්‍රම කිහිපයක් තියෙනව.
    1. තමන් එක්කම දඩයමේ යන පිරිමි අයත් එක්ක sex කල්ල වින්දනය ලබන්න පුලුවන් වීම
    2. තමන් එක්ක එන පිරිමි අය එක්කයි එකට ඉන්න ගෑණි එක්කයි දෙන්නම එක්ක sex කල්ල වින්දනය ලබන්න පුලුවන් වීම
    3. සත්තු එක්ක sex කල්ල වින්දනය ලබන්න පුලුවන් වීම
    4. ලිංගික ආශාව කාලෙකට හරි අඩු වීම
    5. අනික් අය sex කරනව බලල ඒකෙන් වින්දනය ලබන්න පුලුවන් වීම

    2 හැර අනික් ඔක්කොම වර්ගයාගෙ පැවැත්මට අහිතකර විදිහට බලපාන්නෙ. ස්වභාවික වරණෙන් gay වීම අත්හදා බැලුනත් ඒ ජාන ඉදිරියට යන්න විදිහක් නැති වීම නිසා සාර්ථක වුන්නෑ. පිරිමි ගෑණු සත්තු ඔක්කොම එක්ක sex කරන්න පුලුවන් වුනත් ඒ වෙනකොටත් පවුලක් කියල සංකල්පයක් ගොනගාගෙන තිබිච්ච නිසා ගෑණි මේ මනුස්සය දඩයමේ ගිහිං වෙන මිනිස්සු එක්ක sex කරනව කියල දැනගත්ත ගමං ඒ බැඳීම එතනිංම ඉවරයි.
    වෙන්න පුලුවන් සබඳතා වලට බාධාවක් නොවෙන හොඳම විසඳුම අනික් අය sex කරනව බලල ඒකෙන් වින්දනයක් ලැබීම. ඒක මිනිස්සුන්ට සෑහෙන ප්‍රයෝජනවත් වුනා. සමහර විට දඩයමට ගෑණු අය එක්කෙනෙක් දෙන්නෙක් එන්න ඇති සමහර විට දඩයමේ යද්දි වැඩිපුර ගෑණු අය හම්බෙන්න ඇති. ඒගොල්ලො එක්ක යාලු වෙන අනික් පිරිමි අය ඒ ගෑණු එක්ක sex කරනව බලල අනික් අය වින්දනය ලැබුව. ඒක පරම්පරා ගානක් තිස්සෙ වර්ධනය වෙලා වෙලා තමා අද මේ තත්වෙට ඇවිල්ල තියෙන්නෙ.

    ඉතිං porn කියන්නෙ ඇත්තටම මනුස්ස ශිෂ්ඨාචාරෙට ආශිර්වාදයක් වුන දෙයක්. හැබැයි ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕන්නෑ. ඒ නිසා නවත්තන්න එපා සීමාවක් ඇතුව porn බලන්න. මිනිස්සුන්ට ප්‍රයෝජනයක් තිබ්බ නිසයි බලන්න පුලුවන් වුනේ :yes: :yes:

    -පොත පත ඇසුරෙනි
     
    namuth mchn mehema hithenne nedda porn balanna purudu wehchci gaman real life wenas wenawa meke kiyala wage aethakota hithenne nedda porn balanakota real karanna tibbanam kiyala
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    ane matath help krnna plz mn 2007 idan 2017 wenakan baoanwa mn iye hitagtta balanne na kyla plz mta help krnna ane plzzz mta dn ati wela owa balala mta loku prashna tynwa kauru hri udu krnna plz me gana danna knk inwanm pm hri krnna plz udu krnnaaa aneee loku pinak