Porn හංගන්න ක්‍රමයක්

AlanBRO

Member
Jan 15, 2019
635
182
0
Earth

:rofl:

Encryption එකක් දාගන්න, නැත්නම් . වෙනම පාර්ටිෂන් එකක් හදලා. ඒකට දාලා
My computer right clik කරලා Manage ගිහිං Disk manager වල ඒ drive එක තෝරලා Drive ලෙටර් එක අයින් කරාම පෙන්නන්නෙ නෑ.
ඕන වෙලාවට Drive ලෙටර් එක දාගන්න.

නැත්නම් Google Drive එකකට දාලා තියපං බං. ඕන වුනාම ඒකෙම බලන්න පුලුවන්.
 
Last edited: