Porn addiction (පොර්න් ඇඩික්ශන්)

humansanka

Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    Porn addiction (පොර්න් ඇඩික්ශන්)

    Porn බලන්නෙ නැතුව නගින්නෙ නැත්තන්, නගින්න Porn බලන්නම ඕනෙ නම්, Porn නොබලා ඉන්න එක දවසක් දෙකක් ඉන්න ම බැරිනම්....ඔබට පොර්න් ඇඩික්ශන් තියෙන්න පුලුවන්....Porn-induced Erectile Dysfunction (PIED) කියන්නේ පොර්න් ඇඩික්ශන් නිසා මොලයේ ඇතිවන විපර්යාස නිසා නගින්නෙ නැතිකම....ඔබ සිතනවා ඇති ඔබට විශාදය හෝ සැකය සම්බන්ධ රෝගයක් කියා සිතුවත් ඒවා Porn addiction nisaa විය හැක:no:
     
    • Like
    Reactions: Dishta Didin

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    meka loku case ekak. goadak aya danne na. NO FAP CHALLANGE kiyala site pawa tiyenawaa
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    mage yaluwekuta mehema prashnayak tiyanawa.mekata karanna puluwan deyak tiyanawanam kiyapan.loku udawwak

    සමාන්යෙන් මචන් දවස් අනූවක් පෝන් වලින් ඉවත් වෙලා ම ඉන්න කියලා තමා කියන්නේ......ඒකෙන් කියන්නෙ දවස් 90න් පස්සෙ බලන්න කියලා නෙමේ....නමුත් දවත් අනූවක් හිටියා කියන්නෙ ප්‍රශ්නය ගොඩක් ඉවරයි.....නමුත් අප්‍රානික බව තව කල් යන්න පුලුවන් හොද වෙන්න...දවස් 200ක් වගේ....අමාරුම සීන් එක තම පෝන් වලින් ඉවත් වෙලා දවස් 7-70 වගේ කාලෙකදී, මල්ලී නගින්නෙම නෑ...එතකොට සමහර අය බය වෙලා ආයෙ බලන්න ගන්නවා.....මතක තියාගන්න රිකවරි එකෙ ඉද්දි අතේ ගහන්නත් බෑ....මොකද එතකොට වෙන්න ඔනේ මොලේ වෙනස් කම් පරක්කු වෙන්න පුලුවන්..... අනික තව දෙයක් මිනිස්සු එකිනෙකාට ගොඩාක් වෙනස්...සමහර අය පෝනුත් බලනවා ගොඩාක් නමුත් කිසිම ප්‍රශ්නයක් නැති වෙන්නත් පුලුවන්.....තමන්ගේ ප්‍රශ්නේ තමන්ගේ වෙන අය එක්ක සසදන්න එපා
     
    Last edited:

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha

    tks machan. mekata eyawa doctor kenekuta pennanna weida?
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    tks machan. mekata eyawa doctor kenekuta pennanna weida?

    සාමන්යෙන් මචන් ඇඩික්ශන් ගැන දන්න කෙනෙක් ගාවට යන්න ඕනේ. ලන්කාවේ කියන්නේ masturbatory conditioning මේකට කියලා. සමහර දොස්තරලා කියන්න පුලුවන් ඕවා වැඩිය හිතන්න එපා කියලා...