

හැම දෙයක්ම වගේ ඇත්ත. උඹලට හිතාගන්නත් බැරි කාලෙක ඉඳන් මට ඔය අවුල තිබ්බ. (එක හින්ද එක මෙතන කියන්න බැහැ කටක් ඇරලා වයස කිදීද වැලට ඇඩික්ට් උනේ කියල) මොකද මට හෙන පොඩි කාලේදී කම්පියුටර් එක සෙට් උනෙත්. ඊට පස්සේ ඕක තවත් වැඩි උනා. ඒ කාලේ සිඩි තිබ්බෙත් නැහැ VHS තිබ්බේ වැල
වැල රෙවලුෂන් එක ගැන හොඳ එක්ස්පිරියන්ස් එකක් තියෙනවා මට ලොල්
මාර ගේමක් දීල ගොඩ දාගත්තේ
කෙල්ලෝ එක්ක එෆයර් එකක් තියන් ඉන්නකොට පෝර්න් බල බල හිටියොත් වෙන්නේ අනිවා එකට කෙල වෙන එක.
ඕක දරුණුවට බලපානවා ඇති කසාද බැඳපු එවුන්ට සතුටින් ඉන්නත් නැහැ ඔය ලෙඩේට ඇබ්බැහි උනොත්. ඕක හෙන කෙස් කියල මටත් හොඳට තේරුණා
සතුටුයි මචන් උඹ ගැන![]()
මමත් ට්‍රයි කරනවා සමහර වෙලාවන් වලට සති මාස ගනන් බලන්නේ නැතුව ඉන්නවා පුලුවන් තරම් කන්ට්‍රෝල් කරනවා ඒත් පාරට බැහැපු ගමන් සායා පු# ලඟට එනකම් පලාගෙන යන කෙල්ලො ගෙඩි එලිය දාගෙන යන ඇන්ට පාරවල් කොටම කොට සායවල් ඇඳගෙන යන නංඟිල ඇතුල පේන ඇඳුම් අඳින ගෑනු දකින කොට හැඟීම් ඇවිස්සෙනවා ආයිත් බලන්න පටන් ගන්නවා මට ෆුල් බිකිනි පිටින් කෙල්ලො දැක්කොත් කිසිම ගානක් නෑ වදින්නේ වත්නෑ අඩුම ගානේ බලන්නේ වත් නෑ ඒත් ලාවට පෙන්නලත් නොපෙන්නනවා වගේ ඉන්න කට්ටිය දකින කොට හැඟීම් ඇවිස්සෙනවා වැඩී මට නම් පොර්න් බලන එක අඩුකරන්න පුලුවන් ඉස්සර බලන විදියට දැන් සෑහෙන්න අඩුයි ඒත් සම්පූර්නයෙන්ම නවත්වන්න නම් බෑ අඩුකරන්න නම් පුලුවන්![]()


ow bn