Porondam Matching

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මචෝ ඉදලා ඉදලා කට්ට කාපු ගැල්ලලමයා හා කිවුවා :).. ඉතින් කෝකටත් කියල වැඩිදුර යන්න කලින් ඔය හදහන්වල ප්‍රශ්න තියෙනව නම් check කරගන්න බැලුවෙ. ඒ පැත්තෙන් ටිකක් ඒවා බලනවලු. :confused: දෙන්නාගෙම උපන් වෙලාව ඒ විස්තරේ තියෙනවා. ඒකෙන් පුලුවන් වෙයිද අනිත් පත්‍ර ටික හදාගන්න. ? පොඩි උදව්වක් දෙන්න මචෝ. ප්‍රශ්නයක් තියෙනවා නම් දැන්ම හිතලා නවත්තන්න ඕන.
     
    Last edited:

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    www.pakeporondam.com
    Me site ekata gihilla ubala dennage birth time dapan..
    Ethakota porondam match wela result ekama enawa..

    මං දන්නවා බන් ඕක හෙන ගොන් වැඩක් කියලා. ඔය කොල කෑල්ලෙන් කරන්න පුලුවන් දෙයක් නෑ. ඒ වුනාට අම්මල තාත්තලට උඩින් යන්න බෑනෙ බන්. මට එහෙම දේකට කිසිම වෙලාවක යන්නේ නැ. කොච්චර ආදරේ කරත් අන්තිමට මේ කොල කෑල්ලක් නිසා විදවන්නත් බෑ විදවන්න දෙන්නත් බෑ. ඒකයි බන් බලන්නේ.. :(
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං දන්නවා බන් ඕක හෙන ගොන් වැඩක් කියලා. ඔය කොල කෑල්ලෙන් කරන්න පුලුවන් දෙයක් නෑ. ඒ වුනාට අම්මල තාත්තලට උඩින් යන්න බෑනෙ බන්. මට එහෙම දේකට කිසිම වෙලාවක යන්නේ නැ. කොච්චර ආදරේ කරත් අන්තිමට මේ කොල කෑල්ලක් නිසා විදවන්නත් බෑ විදවන්න දෙන්නත් බෑ. ඒකයි බන් බලන්නේ.. :(

    nakath rala balanawa machan pm ekak dahan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පොරොන්දම බලල නොගැලපුනොත් අතාරින්න නං මොකටද බන් කට්ට කාල කෙල්ලව යාලු කරගත්තේ :oo:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    පොරොන්දම බලල නොගැලපුනොත් අතාරින්න නං මොකටද බන් කට්ට කාල කෙල්ලව යාලු කරගත්තේ :oo:

    බැදගන්න බැරි උනොත් උබට දෙන්න. හාද ???
     
    • Like
    Reactions: LazyLizard

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    පොරොන්දම බලල නොගැලපුනොත් අතාරින්න නං මොකටද බන් කට්ට කාල කෙල්ලව යාලු කරගත්තේ :oo:

    යාලුවෙන්න කලින් හදහන් චෙක් කරගන්න බෑනෙ මචන් . පුලුවන් කමක් තිබුනා නම් එහෙම කරනවා මුලින්ම :(
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    සමහරු පොරොන්දම් 21 ගලපිලත් කචල් අය ඉන්න එකේ ..ඕවා ගැන ඔච්චර හිතන්න එපා..තේරුම් ගැනීම තරම් හරියන පොරොන්දම් එකක්වත් නෑ
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මං දන්නවා බන් ඕක හෙන ගොන් වැඩක් කියලා. ඔය කොල කෑල්ලෙන් කරන්න පුලුවන් දෙයක් නෑ. ඒ වුනාට අම්මල තාත්තලට උඩින් යන්න බෑනෙ බන්. මට එහෙම දේකට කිසිම වෙලාවක යන්නේ නැ. කොච්චර ආදරේ කරත් අන්තිමට මේ කොල කෑල්ලක් නිසා විදවන්නත් බෑ විදවන්න දෙන්නත් බෑ. ඒකයි බන් බලන්නේ.. :(

    Kakulwa ade giya kiyala uge patiyath ade yanna one na ne. Gedara minissunta kiyala dipan. Galapenne naththam, gedarin kachal nam kendara wenas karapiya. It's simple as that
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මගේ රෙප්ත් කපලා :sorry:

    Porondam Matching 11-11-2016 09:03 PM gonek pal burruwa

    මචෝ මං දන්නවා මේක බොරු වැඩක් තමයි. ගෙදරට පිටුපාන්න බැරි නිසා තමයි ඕවා කලින් බලලා clear කරගන්න දගලන්නේ . නැතිනම් දෙන්නා තව තව ලංවුනොත් ආයෙ ප්‍රශ්නයක් වුනොත් විදවන්න වෙනවා බන්. දැන්මම අවුලක් නම් අයින් වුනොත් ප්‍රශ්න අඩුයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    යාලුවෙන්න කලින් හදහන් චෙක් කරගන්න බෑනෙ මචන් . පුලුවන් කමක් තිබුනා නම් එහෙම කරනවා මුලින්ම :(

    හදිස්සියෙවත් කෙල්ලගේ පැත්තෙන් කැමති වෙලා උඹලගේ ගෙදරින් පොරොන්දම් ගැලපන්නේ නැති නිසා කෙල්ලව බඳින්න එපා කිවොත් උඹ මොකෝ කරන්නේ :oo: කෙල්ල පවුනේ බන් :(
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    හදිස්සියෙවත් කෙල්ලගේ පැත්තෙන් කැමති වෙලා උඹලගේ ගෙදරින් පොරොන්දම් ගැලපන්නේ නැති නිසා කෙල්ලව බඳින්න එපා කිවොත් උඹ මොකෝ කරන්නේ :oo: කෙල්ල පවුනේ බන් :(

    අපේ ගෙදරින් ඕවා බලන්නේ නෑ මචන්. ඉතින් අපේ පැත්තෙන් එන්න තියෙන බාධාවක් ලොකුවට පේන්න නැහැ. ගැනුලමයගෙ ගෙදර ටිකක් බලනවා කියල කිවුවෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අපේ ගෙදරින් ඕවා බලන්නේ නෑ මචන්. ඉතින් අපේ පැත්තෙන් එන්න තියෙන බාධාවක් ලොකුවට පේන්න නැහැ. ගැනුලමයගෙ ගෙදර ටිකක් බලනවා කියල කිවුවෙ.
    කෙල්ලගේ එකට ගැලපෙන්න එක්ක හදල යවන්න :P
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    කෙල්ලගේ එකට ගැලපෙන්න එක්ක හදල යවන්න :P

    කෝකටත් කියලා කාටහරි කියල බලවගන්න ඕන. නැකත් රාලටයි මේ thread එකේ කියපු කෙනෙකුටයි විස්තර දුන්නා. බලමු. හොදින් සිද්ධ වෙනවනම් ඕන දෙයක්. :)