Porsche ගිහින් කරපු වැඩේ
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,706 1 14,256 113 Oct 1, 2024 #22 මෙතන ethically බැලුවම පට්ට චාටර්. bt මේ වාහන දෙනවටත් වඩා, මේ විදිහේ වාහන models (e .g .- porsche Cayenne S, Land rover discovery) ගෙන්නන කොට කොහොමද procedure එක වෙන්නේ? කව්ද තීරණය කරන්නේ මේ මේ වාහන model එක රජයට ගන්න ඕනේ කියලා? Reactions: krisco and haunte
මෙතන ethically බැලුවම පට්ට චාටර්. bt මේ වාහන දෙනවටත් වඩා, මේ විදිහේ වාහන models (e .g .- porsche Cayenne S, Land rover discovery) ගෙන්නන කොට කොහොමද procedure එක වෙන්නේ? කව්ද තීරණය කරන්නේ මේ මේ වාහන model එක රජයට ගන්න ඕනේ කියලා?
Don GasCan Well-known member Nov 3, 2010 43,363 49,748 113 සේදවත්ත Oct 1, 2024 #23 දේශපාලනයෙන් හම්බකරගත්ත අන්තිම ජෙනරේශන් එක නේ බන්. පට්ට වාසනාවන්තයෝ ටිකක් .