Porsche ගිහින් කරපු වැඩේ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room









    .



    පට්ටෙෳත්ති




    ampUQLh.jpeg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේකියි උපේක්ෂයි නේද පාලිමන්ට් කැන්ටිමේ බේකන් ඉල්ලලා බෙරිහන් දුන්නේ ඵක පාරක්..මුන් හෙනම පොෂ් ගෑණු බං..😅😅
    Bacon and Golden syrup
     
    • Haha
    Reactions: Xi Jinping

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    මේකියි උපේක්ෂයි නේද පාලිමන්ට් කැන්ටිමේ බේකන් ඉල්ලලා බෙරිහන් දුන්නේ ඵක පාරක්..මුන් හෙනම පොෂ් ගෑණු බං..😅😅

    :yes:



    රෝසි සේනානායක මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේ උදැසන ආහාර වේලට එක්කරන ලෙස යෝජනා කළ කෑම ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

    ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන කෑම වේලට දැනට දෙන ආහාරවලට අමතරව මි පැණි, බේකන්, කොන් ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ලබාදීමට තීරණයවී තිබේ.

    එම දේවල් එක්වුවද රු.80ක් වූ එම උදැසන කෑම වේලෙහි මිලෙහි වැඩිවීමක් සිදුනොවේ.


    මීට අමතරව උපේක්ෂා ස්වර්ණමාලී මන්ත්‍රීවරිය විසින් දිවා ආහාරය සදහා ඌරු මස් හා හරක් මස් ලබාදෙන ලෙසට කල යෝජනාවට මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් විරුද්ධ වීම නිසා ඌරු මස් ලබාදීම කතානායකවරයා විසින් නවතා ඇත. නමුත් මන්ත්‍රීවරුන්ට හරක් මස් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.

    දැනට මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන ආහාරය සදහා කවුපි, මුං ඇට, කිරිබත්, ආප්ප, ලබාදෙන අතර එම කෑම වේලක් සදහා රුපියල් 80 ක් අයකෙරේ.

    දිවා ආහාරය සදහා රුපියල් 150ක් අය කලද එම කෑම වේලක් සදහා පමණක් රුපියල් 1,500කට වැඩි මුදලක් වැයවන බව වාර්තාවේ.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    අපෙන් අහන්නේ අහපන් පකෝ උබලගේ මහ එකාගෙන්.
    මහ එකා තමා හුත්තිගෙ කොල්ලො ලිස්ට් එක එලියට දැම්මෙ, තොපි මෙච්චර වෙලත් පුක කහන එක නවත්තලා නෑනෙ එක එකාගෙ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,784
    113
    Kandy
    මේකියි උපේක්ෂයි නේද පාලිමන්ට් කැන්ටිමේ බේකන් ඉල්ලලා බෙරිහන් දුන්නේ ඵක පාරක්..මුන් හෙනම පොෂ් ගෑණු බං..😅😅
    බේකන් නෙවේ රාජ ජල්ලිය ඕනි කියලා
     
    • Like
    Reactions: Xi Jinping

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මහ එකා තමා හුත්තිගෙ කොල්ලො ලිස්ට් එක එලියට දැම්මෙ, තොපි මෙච්චර වෙලත් පුක කහන එක නවත්තලා නෑනෙ එක එකාගෙ
    List එක දිහා බලන් අතේ ගහනවාද වේසිගේ පුතෝ දාන්න කියපන් වැරදිනම් නඩු.පවත්වන්න කියපන් පරික්ශනයක්.
     
    • Like
    Reactions: AKI-SL