පොර නෙමෙයි ඩ්‍රයිව් කරල තියෙන්නේ බන්.. යාලුවෙක්ගේ කාර් එකක්.. චැරිටි ඉවෙන්ට් එකකට යන ගමන්ලු.. පව්..poddak hithapalla manz gya speed ekata kohe wadunat wahane speed eka 1s wage athulata 0kmph walata bahinawa wadina wadillata,,itin hithapan apu wegeta wahane podi pattan wela yanawa tatparayak ynnety na :/
paw ban me yaka,,niyama actor
අපොයි;15966444 said:පොර නෙමෙයි ඩ්‍රයිව් කරල තියෙන්නේ බන්.. යාලුවෙක්ගේ කාර් එකක්.. චැරිටි ඉවෙන්ට් එකකට යන ගමන්ලු.. පව්..
උබලා මේක තෙරුම් ගන්නවා වැරදියි මචන්.. වාහනේ හැප්පුනු නිස මැරුනා නෙමෙයි.. ඔයිට වඩා ස්පීඩ් ගිය වාහනවල ගිය උන් බෙරිලා තියනවා.. මෙතන කේස් එක ගිනි ගත්ත එක.. පොශේ හැප්පුනු ගමන් ගිනි ගන්නවා, ඒක විකාරයක්..Karanna deyak nemu hugak speed gihilla thiyenawa,Porsche,audi ,bmw,monawa thibunath wedak ne
hugak speed gihilla heppunoth baduma thamai
![]()
මැරෙන්න නැතුව ඇති බන් ක්‍රැශ් එකෙන්.. ඔකේ මුල් විඩියො එකේ එකෙක් කියනවා අහුනද ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා, ඒ කියන්නේ සමහරවිට පන තියෙන්න ඇති, සිහි නැති වෙන්නත් ඇති.. සම්බාවිතාවයක් තියනවා බේරෙන්න. නමුත් ඉලව් පොශ් එක ගිනි ගත්තම ඔක්කොම ෆයිනල් උනා..man eka dakka,,itin yakune drive karana eka witarada yako marenne oya speed eka 0 unama
poddak hitapallako
අපොයි;15966454 said:මැරෙන්න නැතුව ඇති බන් ක්‍රැශ් එකෙන්.. ඔකේ මුල් විඩියො එකේ එකෙක් කියනවා අහුනද ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා, ඒ කියන්නේ සමහරවිට පන තියෙන්න ඇති, සිහි නැති වෙන්නත් ඇති.. සම්බාවිතාවයක් තියනවා බේරෙන්න. නමුත් ඉලව් පොශ් එක ගිනි ගත්තම ඔක්කොම ෆයිනල් උනා..








monawa krnnada banඔයිට වඩා චප්ප උන එව්වල මිනිස්සු බෙර්නවා බන්.. ඒකයි කිව්වේ පොශේ ෆාස්ට් කාර් එකක් උනාට සේෆ් නැ කියලා.. ෆෙරාරි වගේ එව්වා පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක හයියට හදනවා, එන්ජින් එකෙන් වෙන් වෙන්න.. එහෙම උනාම ශොක් එකක් ආවත් දෙකට කැඩෙනවා මිසක් ගිනි ගන්නෙ නැ..ginigatta eka tamay darunuma seen eka habay ban giniganna kalin wadiddima inna kattiya marennati ban
penne nadda yako wahane hati
oka atule idala berenna puluwanda ban
අපොයි;15966448 said:උබලා මේක තෙරුම් ගන්නවා වැරදියි මචන්.. වාහනේ හැප්පුනු නිස මැරුනා නෙමෙයි.. ඔයිට වඩා ස්පීඩ් ගිය වාහනවල ගිය උන් බෙරිලා තියනවා.. මෙතන කේස් එක ගිනි ගත්ත එක.. පොශේ හැප්පුනු ගමන් ගිනි ගන්නවා, ඒක විකාරයක්..


ජස්ටියා ලගදිම පරලොව යනවා.. ඌ වාහන එලවන්නේ පිස්සෙක් වගේ.. යූ ටියුබ් එකේ වීඩියො තියනවා.. උගේ වයසට නෙමෙයි වැඩ..
hitata maaarama amaruy ban, supirima actor kenek ban,,
ara ponna JB,direction wage unwa marenne nathuwa me wage LEGENDS maereddi :monawa krnnada ban