Porsche After Paul Walker Dead

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    My favorite actor also drives a Porsche
    2.gif

    Keanu-Reeves-Christmas-trre-on-porsche-550x298.png
    Keanu-Reeves-Drives-A-Porsche-993-C4.jpg
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අපොයි;15966448 said:
    උබලා මේක තෙරුම් ගන්නවා වැරදියි මචන්.. වාහනේ හැප්පුනු නිස මැරුනා නෙමෙයි.. ඔයිට වඩා ස්පීඩ් ගිය වාහනවල ගිය උන් බෙරිලා තියනවා.. මෙතන කේස් එක ගිනි ගත්ත එක.. පොශේ හැප්පුනු ගමන් ගිනි ගන්නවා, ඒක විකාරයක්..

    uba kiyane 180-200 gihilla face eka mokaka hari heppunoth berenawa kiyalada:confused: mona car eka unath a speed eke safe ne :angry:one tharun Ferrari wla gihilath minisu marilla thiyenawa :confused: giniganna eka wenama deyak hebai ita kalin oka ethule hitiya unta badu hambawela thiyenawa
    :confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,339
    113
    Auckland
    අපොයි;15966444 said:
    පොර නෙමෙයි ඩ්‍රයිව් කරල තියෙන්නේ බන්.. යාලුවෙක්ගේ කාර් එකක්.. චැරිටි ඉවෙන්ට් එකකට යන ගමන්ලු.. පව්..

    :yes::yes::yes:

    ඕක තමා කියන්නෙ. අපි කොච්චර හොදට කාර් බයික් පැද්දත් වැඩක් නෑ අන්තිමට වෙන එකෙක් කරන වැරැද්දක් හින්ද නිකන් කෙල වෙන්න පුලුවන්.

    uba kiyane 180-200 gihilla face eka mokaka hari heppunoth berenawa kiyalada:confused: mona car eka unath a speed eke safe ne :angry:one tharun Ferrari wla gihilath minisu marilla thiyenawa :confused: giniganna eka wenama deyak hebai ita kalin oka ethule hitiya unta badu hambawela thiyenawa
    :confused:
    හැමතිස්සෙම බෙරෙන්නෙත් නැ මැරෙන්නෙත් නැ මචන්.. මම කියන්නේ සම්බාවිතාව සහ පෙර අනතුරුවලට සාපේක්ශව පොශේවල ඉතිහාසය හොද නැ.. ප්ලේන් ක්‍රැශ් වලිනුත් බේරිච්ච උන් ඉන්නවා.. ඉම්පැක්ට් එකට මැරෙනවාමයි කියන්න බැ.. හැබැයි සුහිනැතිවීම් ෆේටල් ඉන්ජරිස් වෙන්න පුලුවන්.. ඒත් ගිනි ගත්තා කියන්නේ 0.001% බේරෙන්න චාන්ස් තිබුනත් ඒකත් නැති උනා කියන එක.
     
    :yes::yes::yes:

    ඕක තමා කියන්නෙ. අපි කොච්චර හොදට කාර් බයික් පැද්දත් වැඩක් නෑ අන්තිමට වෙන එකෙක් කරන වැරැද්දක් හින්ද නිකන් කෙල වෙන්න පුලුවන්.

    වෙලාව සහ හොරිකඩ කාර් එක තමා බන්.. නැත්තම් එලවපු එකා මූට වඩා පොරක් පොශේ ඉවෙන්ට් වල කප් ගහපු එකෙක්..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    සිනමාව ඇත්ත ජීවිතය නෙවෙයි. Paul Walker ගේ මරණයත් එක්ක දුක් වෙනවා වෙනුවට ගොඩක් එවුන්ට තියෙන ප්‍රශ්නේ Fast and the Furious 7 ගැන. :angry::angry::angry::angry: යකුනේ මනුස්සකමක් කියලා දෙයක් නැද්ද තොපිට. ඕක එක චිත්‍රපටි පෙලක් විතරයි. අන්තිම චිත්‍රපටියේ ගුවන්යානා ධාවන පථය ගාලු හයිවේ එක වගේ දිගයි . :dull::dull:

    උඹලට බලන්න චිත්‍රපටි ඕන තරම් එයි. තව අලුත් නලු නිලියෝ එක්ක
    Fast and the Furious 25 වෙනකම් උනත් එයි.. ඒත් මනුස්සයෙක් මැරුණමවත් අවංකව ටිකක් හිතපල්ලා බං.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපොයි;15966652 said:
    වෙලාව සහ හොරිකඩ කාර් එක තමා බන්.. නැත්තම් එලවපු එකා මූට වඩා පොරක් පොශේ ඉවෙන්ට් වල කප් ගහපු එකෙක්..

    :rofl:

    uba mokada ochchara Porsche ekka mala :P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Porsche neme mona magule giyath yanna one wena welawata yanna wenawa, Ferrari una kiyala wenasak na eke, happila gini gatta ekata mona karannada, car company walata banala, sudda kalata wadak na, wadakuth na, yanna wena welawata yanna one kiyala danagena jiwath wena ekai lokuma de
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ATT00185-701378.dat

    ATT00182-700022.dat

    වේගය මරුවා කැදවයි...

    මේ විනිල් ගේ පුතා 200 යට ගිය වාහනේට උන හරිය
     
    ATT00185-701378.dat

    ATT00182-700022.dat

    වේගය මරුවා කැදවයි...

    මේ විනිල් ගේ පුතා 200 යට ගිය වාහනේට උන හරිය
    බීලා ගිහින් පොල් ගහේ කරටිය කැඩෙන්න වැද්දුවා.. කොහොමත් කූපේ සොෆ්ට් ටොප් කාර් නම් කොල්ලො අතට දෙන එක හෙන බයානකයි..
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ATT00185-701378.dat

    ATT00182-700022.dat

    වේගය මරුවා කැදවයි...

    මේ විනිල් ගේ පුතා 200 යට ගිය වාහනේට උන හරිය

    This car also very similar to the the car that the diana died boath are MB w140 but diana's car was s600 i dont what is this exactly , but i can say 100% these cars are safer than any of these super cars
     
    pasan93

    Member
    May 2, 2009
    91
    2
    0
    577:15966659 said:
    සිනමාව ඇත්ත ජීවිතය නෙවෙයි. Paul Walker ගේ මරණයත් එක්ක දුක් වෙනවා වෙනුවට ගොඩක් එවුන්ට තියෙන ප්‍රශ්නේ Fast and the Furious 7 ගැන. :angry::angry::angry::angry: යකුනේ මනුස්සකමක් කියලා දෙයක් නැද්ද තොපිට. ඕක එක චිත්‍රපටි පෙලක් විතරයි. අන්තිම චිත්‍රපටියේ ගුවන්යානා ධාවන පථය ගාලු හයිවේ එක වගේ දිගයි . :dull::dull:

    උඹලට බලන්න චිත්‍රපටි ඕන තරම් එයි. තව අලුත් නලු නිලියෝ එක්ක
    Fast and the Furious 25 වෙනකම් උනත් එයි.. ඒත් මනුස්සයෙක් මැරුණමවත් අවංකව ටිකක් හිතපල්ලා බං.

    Hats off mchn kthaawata.... Gdk un duk wenne flm eka gna bn.merunu manussaya gna newe.:-(
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සිනමාව ඇත්ත ජීවිතය නෙවෙයි. Paul Walker ගේ මරණයත් එක්ක දුක් වෙනවා වෙනුවට ගොඩක් එවුන්ට තියෙන ප්‍රශ්නේ Fast and the Furious 7 ගැන. :angry::angry::angry::angry: යකුනේ මනුස්සකමක් කියලා දෙයක් නැද්ද තොපිට. ඕක එක චිත්‍රපටි පෙලක් විතරයි. අන්තිම චිත්‍රපටියේ ගුවන්යානා ධාවන පථය ගාලු හයිවේ එක වගේ දිගයි . :dull::dull:

    උඹලට බලන්න චිත්‍රපටි ඕන තරම් එයි. තව අලුත් නලු නිලියෝ එක්ක
    Fast and the Furious 25 වෙනකම් උනත් එයි.. ඒත් මනුස්සයෙක් මැරුණමවත් අවංකව ටිකක් හිතපල්ලා බං.
    :yes::yes: සිරාවට බන්
    2.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    අපොයි;15966437 said:
    කමෙන්ට් නම් ස්ටුපිඩ් ඒත් ඇත්ත කතාව.. පොශේ සේෆ් වාහනයක් නෙමෙයි.. ඔකේ ගිහින් ගුටි කාලා බෙරුනේ මල්ක සිල්වා පමනයි..
    :rofl: