Port city ATV පදින මෝඩයෝ

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඔන්න මචං උඹ තවත් මෝඩ සීන් එකක් අරන් ආවා. පෝට් සිටිය ගොඩ කරල තියෙන්නේ. ඒවයෙ සමහර කොටස් වලට ආයෝජකයො එන්නෙ තව අවුරුදු 10 කින් 15 කිනුත් පස්සෙ. නිකන් තියන ඉඩම පුද්ගලික ආයතනයකට කුලියට දීල රජයට ගානක් හම්බ කරන එක මෝඩ වැඩක්ද ? අග නගරෙ මෙහෙම එකක් තියෙද්දි සංචාරකයො කොච්චර ගෙන්න ගන්න පුළුවන්ද ? කීයකට රස්සා ලැබෙනවද ?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    pathu meka gena monada kiyanne kiyapan???
    පෝස්ට් එක බලන්න

    ඔන්න මචං උඹ තවත් මෝඩ සීන් එකක් අරන් ආවා. පෝට් සිටිය ගොඩ කරල තියෙන්නේ. ඒවයෙ සමහර කොටස් වලට ආයෝජකයො එන්නෙ තව අවුරුදු 10 කින් 15 කිනුත් පස්සෙ. නිකන් තියන ඉඩම පුද්ගලික ආයතනයකට කුලියට දීල රජයට ගානක් හම්බ කරන එක මෝඩ වැඩක්ද ? අග නගරෙ මෙහෙම එකක් තියෙද්දි සංචාරකයො කොච්චර ගෙන්න ගන්න පුළුවන්ද ? කීයකට රස්සා ලැබෙනවද ?
    ආපු එක සංචාරකයෙක් කියන්න
    ------ Post added on Oct 31, 2021 at 11:26 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පෝස්ට් එක බලන්න

    ආපු එක සංචාරකයෙක් කියන්න
    ------ Post added on Oct 31, 2021 at 11:26 PM
    ඊයෙ පටන් ගත්තම අඹ හිතන්නෙ අද පෝලිම් ගැහෙයි කියලද ? අනික ආවද නාවද වැඩක් නෑනෙ. පෞද්ගලික ආයනයක් කරන්නෙ උන් රජයට බිම් කුලී ගෙවනව නේ.
    අනික ආවද නාවද කියන්න උඹ දැක්කෙ නෑනෙ. හවසට ඒ පැත්තෙ පලයන් ලමයි තරුණ කට්ටිය ඇවිත් ඒවයින් සෙල්ලම් කරනවා බලන්න.
     
    • Haha
    Reactions: shenat

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    ඔන්න මචං උඹ තවත් මෝඩ සීන් එකක් අරන් ආවා. පෝට් සිටිය ගොඩ කරල තියෙන්නේ. ඒවයෙ සමහර කොටස් වලට ආයෝජකයො එන්නෙ තව අවුරුදු 10 කින් 15 කිනුත් පස්සෙ. නිකන් තියන ඉඩම පුද්ගලික ආයතනයකට කුලියට දීල රජයට ගානක් හම්බ කරන එක මෝඩ වැඩක්ද ? අග නගරෙ මෙහෙම එකක් තියෙද්දි සංචාරකයො කොච්චර ගෙන්න ගන්න පුළුවන්ද ? කීයකට රස්සා ලැබෙනවද ?
    ලංකාවට සංචාරකයො ඵන්නෙ ඕවල යන්න නෙමෙයි බං..උන්ට ඕව මැජික් නෙමෙයි අපිට මැජික් වුනාට..ඕවල යන්නෙ ලංකාවෙ උන්ම තමා..කරපු වැඩේ වැරිදි නෑ..මම කිව්වෙ ඕක පෙන්නල සංචාරකයො ගෙන්න ගන්න පුළුවන් කියන ගැන..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ලංකාවට සංචාරකයො ඵන්නෙ ඕවල යන්න නෙමෙයි බං..උන්ට ඕව මැජික් නෙමෙයි අපිට මැජික් වුනාට..ඕවල යන්නෙ ලංකාවෙ උන්ම තමා..කරපු වැඩේ වැරිදි නෑ..මම කිව්වෙ ඕක පෙන්නල සංචාරකයො ගෙන්න ගන්න පුළුවන් කියන ගැන..
    sirawata ban ape rate ATV kiyanne deka ganna amaru deyak unata pitarata owa samanya deyak. suddo owa padinna nam ena ekak ne.
     
    • Like
    Reactions: Bitter Truth

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    හවසට ඒ පැත්තෙ පලයන් ලමයි තරුණ කට්ටිය ඇවිත් ඒවයින් සෙල්ලම් කරනවා බලන්න.

    මරු. නියම මිනිස්සු සෙට් එකක් මේ. මේගොල්ලො ඉන්න රටවල් දියුණු වෙන්නෙ නෑ කියන්නෙ පුදුමයි නේද යාලුවනේ? :unsure::unsure:
     
    • Like
    Reactions: Dhanushka.N

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    කොන්ඩෙ බැදපු චිනොන්ට ඕවා හොදයි. දූපතේ ඉන්න උබලට ඕක මැජික් වගේ උනාට වෙන රටවල එවුන්ට අමාරුවක් තියෙ කියල හිතනවද දුර කතර ගෙවාගෙන ලංකාවට ඇවිත් චීන හුචක්කුවක නැගල වැලි කෙලියෙ යෙදෙන්න. :lol:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    කොන්ඩෙ බැදපු චිනොන්ට ඕවා හොදයි. දූපතේ ඉන්න උබලට ඕක මැජික් වගේ උනාට වෙන රටවල එවුන්ට අමාරුවක් තියෙ කියල හිතනවද දුර කතර ගෙවාගෙන ලංකාවට ඇවිත් චීන හුචක්කුවක නැගල වැලි කෙලියෙ යෙදෙන්න. :lol:

    දූපත් ලිං මැඩියො හිතාගෙන ඉන්නෙ ඕක කොරන්න කොළඹ එන්න තරං මොළේ අමාරුවක් උන්ට තියෙනව කියලා. 😂