පෝස්ට් එක බලන්නpathu meka gena monada kiyanne kiyapan???
ආපු එක සංචාරකයෙක් කියන්නඔන්න මචං උඹ තවත් මෝඩ සීන් එකක් අරන් ආවා. පෝට් සිටිය ගොඩ කරල තියෙන්නේ. ඒවයෙ සමහර කොටස් වලට ආයෝජකයො එන්නෙ තව අවුරුදු 10 කින් 15 කිනුත් පස්සෙ. නිකන් තියන ඉඩම පුද්ගලික ආයතනයකට කුලියට දීල රජයට ගානක් හම්බ කරන එක මෝඩ වැඩක්ද ? අග නගරෙ මෙහෙම එකක් තියෙද්දි සංචාරකයො කොච්චර ගෙන්න ගන්න පුළුවන්ද ? කීයකට රස්සා ලැබෙනවද ?
ඊයෙ පටන් ගත්තම අඹ හිතන්නෙ අද පෝලිම් ගැහෙයි කියලද ? අනික ආවද නාවද වැඩක් නෑනෙ. පෞද්ගලික ආයනයක් කරන්නෙ උන් රජයට බිම් කුලී ගෙවනව නේ.පෝස්ට් එක බලන්න
ආපු එක සංචාරකයෙක් කියන්න
------ Post added on Oct 31, 2021 at 11:26 PM
ලංකාවට සංචාරකයො ඵන්නෙ ඕවල යන්න නෙමෙයි බං..උන්ට ඕව මැජික් නෙමෙයි අපිට මැජික් වුනාට..ඕවල යන්නෙ ලංකාවෙ උන්ම තමා..කරපු වැඩේ වැරිදි නෑ..මම කිව්වෙ ඕක පෙන්නල සංචාරකයො ගෙන්න ගන්න පුළුවන් කියන ගැන..ඔන්න මචං උඹ තවත් මෝඩ සීන් එකක් අරන් ආවා. පෝට් සිටිය ගොඩ කරල තියෙන්නේ. ඒවයෙ සමහර කොටස් වලට ආයෝජකයො එන්නෙ තව අවුරුදු 10 කින් 15 කිනුත් පස්සෙ. නිකන් තියන ඉඩම පුද්ගලික ආයතනයකට කුලියට දීල රජයට ගානක් හම්බ කරන එක මෝඩ වැඩක්ද ? අග නගරෙ මෙහෙම එකක් තියෙද්දි සංචාරකයො කොච්චර ගෙන්න ගන්න පුළුවන්ද ? කීයකට රස්සා ලැබෙනවද ?
sirawata ban ape rate ATV kiyanne deka ganna amaru deyak unata pitarata owa samanya deyak. suddo owa padinna nam ena ekak ne.ලංකාවට සංචාරකයො ඵන්නෙ ඕවල යන්න නෙමෙයි බං..උන්ට ඕව මැජික් නෙමෙයි අපිට මැජික් වුනාට..ඕවල යන්නෙ ලංකාවෙ උන්ම තමා..කරපු වැඩේ වැරිදි නෑ..මම කිව්වෙ ඕක පෙන්නල සංචාරකයො ගෙන්න ගන්න පුළුවන් කියන ගැන..
හවසට ඒ පැත්තෙ පලයන් ලමයි තරුණ කට්ටිය ඇවිත් ඒවයින් සෙල්ලම් කරනවා බලන්න.
කොන්ඩෙ බැදපු චිනොන්ට ඕවා හොදයි. දූපතේ ඉන්න උබලට ඕක මැජික් වගේ උනාට වෙන රටවල එවුන්ට අමාරුවක් තියෙ කියල හිතනවද දුර කතර ගෙවාගෙන ලංකාවට ඇවිත් චීන හුචක්කුවක නැගල වැලි කෙලියෙ යෙදෙන්න.![]()