Port ECT issue explained in detail

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    meke inna eliye idan athule ewa criticize karana anathayinta mechchara pahadiliwa explain karanna puluwanda. :oo:
    ඔය video එක ගැන discuss කරේ බං. Facebook එකේ තිබ්බ එකක් හැබැයි.

    මෙන්න මේ thread එක.
    වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න.

     
    Last edited:
    • Like
    Reactions: hancok

    CoolBreeze

    Active member
  • Nov 15, 2019
    103
    87
    28
    මමත් බැලුවා මේක.. CICT එක අමතක කරලා ඔය කතාව බැලුවොත් නම් ඇත්තක් කියලා හිතෙනවා..
    CICT ඉදලා Dockyard එකට ට්‍රාන්ස්පොර්ට් කරන්නේ ඇයි කියලා පැහැදිලි නෑ.. CICT එකේ ලොකු පොඩි නැව් ඕන එකක් නැවැත්තුවැකිනේ... ට්‍රාන්සර් කරන එක එකම ටර්මිනල් එකෙන් කරන්නේ නැද්ද @hancok ?

    ශෙයා කෙරුවට තැන්ක්ස් මචන්.. @hancok