Portable A/C

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,776
    12,952
    113
    මේ දවස්වල තියෙන ටවුකන රස්නෙට Portable A/C එකක් ගත්තා. :eek: ගත්තට පස්සේ දැක්කේ 1400W. :sorry: කොච්චරක් විතර Bill එකක් එයිද දවසට පැය​ 3ක් වත් ගැහුවොත් :baffled:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ දවස්වල තියෙන ටවුකන රස්නෙට Portable A/C එකක් ගත්තා. :eek: ගත්තට පස්සේ දැක්කේ 1400W. :sorry: කොච්චරක් විතර Bill එකක් එයිද දවසට පැය​ 3ක් වත් ගැහුවොත් :baffled:

    මුස්ලිම් කඩෙකින් ගත්තනම් ඔහොම වෙන් නෑ මගේ හිතේ ... උන් ඔක්කොම ලස්සනට කියලා දෙනවා . අපේ ඉන්න මාන්නක්කා ර පඩශෝ සින්හල හැත්ත වගේ නෙමේ .( දැන් බොරුවට කියාගෙන එන්න එපා ඕක ගත්තේ මුස්ලිම් කඩෙකින් කියලා )