portable adobe photoshop without having Administrator privileges help ???

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Hi brother and sisters ..
    help me
    i need portable adobe photoshop soft and it can be run without having Administrator privileges
    if u guys know such a soft or any torrent link
    please share

    අනේ යාලුවනේ මට පුලුවන්නම් හොයල දෙන්නකෝ portable adobe photoshop soft එකක්
    හැබැයි ඇඩ්මින් රයිට්ස් නැතුව රන් කරන්න පුළුවන් එකක්
    අඩුම ගන්නේ cs3 හරි ඊට වඩා අලුත් cc වෙනකම් ඕනෙම එකක්
    මම 2 ක තුනක්ම බැලුව ඒ ඔක්කොම රන් කරන්න admin රයිට්ස් ඕනේ
    අනේ දන්නවනම් ටොරන්ට් ලින්ක් හරි බාගන්න පුලවන් තැනක් දෙන්න
    ලොකු උදව්වක්
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    PhotoshopCS5Portable.exe > Properties > compatibility > Check Run as admin :P
    Then just double click to open.

    :rolleyes:

    අය්යෝ උබ මම කියන එක තේරුම් අරන් නැහැ
    මම කියන්නේ බන් ඇඩ්මින් wrights නැති computer එකක් රන් කරන්න පුළුවන් විදියේ එකක්
    කෙසේ වෙතත් තැන්ක්ස් බන් උබට
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    help
    admin rights ඕනේ නෑ CS පරන versions වලට නමුත් CC versions වලට ඕනේ.

    Meken ganna machan page eka translate karala ganna
    64bit

    32Bit

    links weda machan mama test kara

    තැන්ක්ස් මචන් උබලට මම මේ ඔක්කොම download කරලා test කාල ඊත් මේ එකක් වත් රන් කරන්න බැහැ
    Administrator privileges නැතුව
    අනේ තවම හම්බ උනේ නැහැ බන් හරි හමන් එකක්
     
    Last edited:

    Sodrenzlas

    Member
    Jul 28, 2013
    39
    1
    0
    Great
    flags_0
    5d2zhaxt0de.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    admin rights ඕනේ නෑ CS පරන versions වලට නමුත් CC versions වලට ඕනේ.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    admin rights ඕනේ නෑ CS පරන versions වලට නමුත් CC versions වලට ඕනේ.

    Meken ganna machan page eka translate karala ganna
    64bit

    32Bit

    links weda machan mama test kara

    තැන්ක්ස් මචන් උබලට මම මේ ඔක්කොම download කරලා test කාල ඊත් මේ එකක් වත් රන් කරන්න බැහැ
    Administrator privileges නැතුව
    අනේ තවම හම්බ උනේ නැහැ බන්
    :no:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    තැන්ක්ස් මචන් උබලට මම මේ ඔක්කොම download කරලා test කාල ඊත් මේ එකක් වත් රන් කරන්න බැහැ
    Administrator privileges නැතුව
    අනේ තවම හම්බ උනේ නැහැ බන්
    :no:

    Hmm Mamath Try ekak dala balannamko... Mokadda ban seen eka file drag and drop beri case ekada
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    admin rights ඕනේ නෑ CS පරන versions වලට නමුත් CC versions වලට ඕනේ.

    Meken ganna machan page eka translate karala ganna
    64bit

    32Bit

    links weda machan mama test kara

    Hmm Mamath Try ekak dala balannamko... Mokadda ban seen eka file drag and drop beri case ekada

    නැහැ මචන් එහෙම අව්ලක් නැහැ drag and drop කරන්න පුළුවන්
    ඔය portable ඒවා install වෙනවා ඊත් run කරන්න ගියාම ඇඩ්මින් rights ඉල්ලනවා