Photoshop Help :((((

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
අනේ මචන්ලා...මට ලොකු උදව්වක් ඕනේ.
මට photoshop CS 6 එක crack එකත් එක්ක down කරන්න පුළුවන් torrent එකක් හොයල දෙන්නකෝ!
බොරු link දෙන්න එපා මචන්ලා...trust ලින්ක් එකක් දෙන්න! trail version නුත් එපා!
අනේ කොහොම හරි එළකිරි එකේ කට්ටිය උදව් කරන්න හොඳේ!
අනිත් අය bump එකක් දාලා යන්න හොඳේ!

Adobe-Photoshop-CS6.jpg


ලොකු පිනක් මචන්ලා!