ඔයලත් අනිවා Portable app එකක් පාවිච්චි කරලා ඇතිනෙ. නමුත් ඒවා පාවිච්චි කරාට ඒවා හදන විදිහ දන්නවද? හරි
මෙ කියන්න යන්නෙ Portable app එකක් ලෙසියෙන්ම හදා ගන්න පුලුවන් විදිහක් ගැන. එහෙනම් පොඩි ට්‍රයි එකක් දිලා
බලන්න.
Portable app වල වාසි
මෘදුකාන්ගය ස්තාපනය කිරිමට අවශ්‍ය නොවිම හා ඒවා USB යක රදවා ඕනැම පරිගණකයක් සමග බාවිතා කිරිමට හැකි විම.
ඉස්සරවෙලා මෙ Software එක බාගන්න. click here
හරි ඒක් Install කරන්න Desktop එකට Shortcut එකක් අවෙ නැත්නම් C:\Program Files\VMware\VMware ThinApp
Folder එකෙ Setup Capture එකෙ Shortcut එකක් හදා ගන්න.
දැන් මෙ විදිහට කරන්න.
Next
Prescan ක්ලික් කරන්න.
මෙතනදි පොඩි වෙලාවක් යනවා ඔබෙ පරිගණකය Scan වෙන්න.
මෙතනදී ඔබට අවශ්‍ය Install කර Postscan ක්ලික් කරන්න.
Serial numbers , Crack , Patch කරනවනම් ඒවත් කරන්න. ඊට පස්සෙ Postscan ක්ලික් කරන්න.
මෙතනදිත් පොඩි වෙලාවක් යනවා ඔබෙ පරිගණකය Scan වෙන්න.
මෙතනදි ඔබ Install කරපු Software එකෙ .Exe විතරක් තෝරන්න.
Next ක්ලික් කරන්න.
Next ක්ලික් කරන්න.
Next ක්ලික් කරන්න.
Next ක්ලික් කරන්න.
Next ක්ලික් කරන්න.
Meka wadagath nam methanin source ekata like ekak danna

Last edited: