Portable App එකක් හදමුද ?

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    ඔයලත් අනිවා Portable app එකක් පාවිච්චි කරලා ඇතිනෙ. නමුත් ඒවා පාවිච්චි කරාට ඒවා හදන විදිහ දන්නවද? හරි
    මෙ කියන්න යන්නෙ Portable app එකක් ලෙසියෙන්ම හදා ගන්න පුලුවන් විදිහක් ගැන. එහෙනම් පොඩි ට්‍රයි එකක් දිලා
    බලන්න.

    i83XhM9XPaXJH.jpg

    Portable app වල වාසි
    මෘදුකාන්ගය ස්තාපනය කිරිමට අවශ්‍ය නොවිම හා ඒවා USB යක රදවා ඕනැම පරිගණකයක් සමග බාවිතා කිරිමට හැකි විම.


    ඉස්සරවෙලා මෙ Software එක බාගන්න. click
    here

    හරි ඒක් Install කරන්න Desktop එකට Shortcut එකක් අවෙ නැත්නම් C:\Program Files\VMware\VMware ThinApp

    Folder එකෙ Setup Capture එකෙ Shortcut එකක් හදා ගන්න.

    iNxHaJ1sgkacf.jpg


    දැන් මෙ විදිහට කරන්න.


    ibp5RJNzcXBdcI.jpg


    Next


    iWoHW4YGOO2Av.jpg


    Prescan ක්ලික් කරන්න.


    inwgd2ixangQT.jpg


    මෙතනදි පොඩි වෙලාවක් යනවා ඔබෙ පරිගණකය Scan වෙන්න.



    i4FfQjmFcozWN.jpg


    මෙතනදී ඔබට අවශ්‍ය Install කර Postscan ක්ලික් කරන්න.


    Serial numbers , Crack , Patch කරනවනම් ඒවත් කරන්න. ඊට පස්සෙ Postscan ක්ලික් කරන්න.


    i7JBjFtnusHIm.jpg


    ib0WRdRb2vpnTw.jpg


    මෙතනදිත් පොඩි වෙලාවක් යනවා ඔබෙ පරිගණකය Scan වෙන්න.


    iRjIaBpdO0esw.jpg


    iysedQuuirF05.jpg


    මෙතනදි ඔබ Install කරපු Software එකෙ .Exe විතරක් තෝරන්න.


    ibj1wAbxrnO9sY.jpg


    Next ක්ලික් කරන්න.


    ibloWFhpy1iwkL.jpg


    Next ක්ලික් කරන්න.


    iblLgjKasuaN2w.jpg


    Next ක්ලික් කරන්න.


    ibuuEEe2CT9Hsf.jpg


    Next ක්ලික් කරන්න.


    lOlwuYmFHzU7z


    ijaTFNbFJD4Fp.jpg


    Next ක්ලික් කරන්න.


    ij1HwkdAbFEzj.jpg


    ilGIjlNsqAw6S.jpg


    iJdFuGfacmUZc.jpg


    lpJjGov6cTQ3W


    iETJJEp1izSkZ.jpg


    iiOBDXiFXPq6y.jpg


    i10tLmL8A0Jqc.jpg



    Meka wadagath nam methanin source ekata like ekak danna
     
    Last edited: