3 weni eka mokada gindara niyamakarawa palanaya karala mas ganata puchchanna puluwan
උඹ use කරල තියනවා ද
3 weni eka mokada gindara niyamakarawa palanaya karala mas ganata puchchanna puluwan
බුදු අම්මෝ... 1 එක නම් ගන්න එපා.... මොකද ඒක ෆික්ස් කරන්න පට්ට අමාරුයි.... අනිත් දෙක නම් හොදයි වගේ..
මොක්ද මගේ ලග 01 තියෙනව.... ඒක පැත්තකට දාල තියෙන්නේ....
1st one bn,oka ne godak aya gawa thiyenne
මේවගේ එකක් හදාගනින්. මල් පොච්චියකුයි දැලකුයි වෙතරයි ඕනේ. චාකොල් ඕනෙත් නැ පොල්කටු දාපන් හොදට රස්නේ තියනවා
![]()
![]()
![]()
last 1ka thama..ganna tiyenne kohedanam danne ne