portable hard එකක් ගන්න තැනක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    portable hard එකක් ගන්න තැනක්

    1Tb portable hard එකක් ගන්න කොළඹ අවට හොඳ තැනක් කියපන්කෝ ප්‍රයිස් එකත් එක්කම
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    යුනිටි එක ඉස්සරහා ටියුලිප් එකෙන් ගනින්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    thanks hamotam unity ekata yanne kohomada homagama idan?

    තෝ යුනිටියට ගිහිල්ල නෑ ? :oo:

    MC ගිහිල්ල ඇතිනේ, එක එහාපැත්තේ තියෙන්නේ
     
    Last edited:

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    1Tb portable hard එකක් ගන්න කොළඹ අවට හොඳ තැනක් කියපන්කෝ ප්‍රයිස් එකත් එක්කම

    මම ගත්තෙ 4 ටිබි එකක්. WD එකක්. අවුරුදු දෙකක වරන්ටිදෙනවා. එක පාරක් අවුල් ගිහින් හාඩ් එක පිටින්ම මාරු කලා. ගත්තෙ barclays එකෙන්. 21 ක් වගේ වුනේ. උන්ගෙ හොදයි කියලා හිතෙනවා. යුනිටි ප්ලාසා එකේ ෂොප් එක තිබුනෙ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යුනිටි එක ඉස්සරහා ටියුලිප් එකෙන් ගනින්.

    මොකක්ද ඒ ඉස්සරහ තියෙන tulip එක ? යුනිටිය ඇතුලෙත් tulip එකක් තියෙනව. උන්ගෙම එකක්ද ?