Portable Hard එක බිම වැටිනා
මගෙ portable hard එක බිම වැටිලා දැන් මැශින් එකට ගැහුවම detect වෙලා ready to use කියල වැටුනට my computer ගියාම partition පේන්නෙ නෑ..disk management ගියහම වම් පැත්තෙ disk 2 online කියල වැටිල තියෙනවා දකුනෙ සුදු හිස්තැනක් විතරයි තියෙන්නේ.Initialise Disk කලහම the system cannot find the file specified කියල වැටෙනවා..
හාඩ් එකේ ලයිට් එක පත්තු වෙනවා රන් වෙන සද්දෙ ඇහෙනවා.imation 1TB hdd එකක්
මේක හදා ගන්න විදිහක් නැද්ද? අඩුම files ටික recover කරගන්නවත් විදිහක්

xD