Portable Hard Drive problem

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    gb_csuHhd_ad_Sj25h3_140311.jpg


    මචංල මම දවස් කීපයකට කලින් portable/external hard drive එකක් ගත්ත. ගත්තේ ඔය උඩින් දාල තියෙන Transcend 25H3 එක.

    මේක භාවිතා කරන අය එළකිරියේ ගොඩක් ඇති කියල හිතන නිසයි මම මේක අහන්නේ.

    මම මේක PC එක වැඩ කර කර ඉන්න හැම මොහොතෙම PC එකට ගහල තියෙන්නේ. මේ Hard disk එක වැඩ කරන සද්දෙ ඇහෙනව කන තිබ්බම :P

    මට දැන ගන්න ඕන, මේක ගහලම තියෙද්දි මට ඕන වෙලාවට ON/OFF කරන විදිය. Windows වල Safely Remove Hardware එකෙන් ගිහින් remove කරත් හාඩ් එක වැඩ. ඒකේ එක බොත්තමක් තියෙනවා ඒකේ වටේ ලයිට් එකත් පත්තු වෙනව. ප්‍රශ්නෙ තියෙන්නේ මේකේ මේ බොත්තම එබුවට මුකුත් වෙන්නේ නැති එක. මේකේ sleeping mode එක කියල එකක් තියෙනව නේද? ඒකට කොහොමද දාන්නේ? :oo:

    අනිත් දේ තමයි මේකේ තියෙන File manager එක භාවිතා කරල දත්ත ගබඩා කරන එකද හොඳ නැත්නම් සාමාන්‍ය විදියට ෆෝල්ඩරයක් හදල ඒකේ ඇතුලේ දාන එකද? :P
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    matath thiyenne oakak habai mama owata uttara dann ne :baffled:

    මචං අරන් ගොඩක් කල්ද? සාමාන්‍ය පෙන් ඩ්‍රයිව් එකක් විදියටමද භාවිතා කරන්නේ? මේකේ තියෙනවානේ එක එක කතන්දර ගොඩක්. ඔටෝමැටික් බැකප් අරව මේව. :D
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Safely removed karata passe HDD eka on karanna thama(cable eke galawala re-connect karanne nathuwa) ea button eka thiyenne..

    මචං මගේ SAFELY REMOVE කරාම වින්ඩෝස් වල ඒ ඩ්‍රයිව් එක පෙන්නන්නේ නැති වෙනවා. ඒක කොහොමත් හරි. ඒත් ඩ්‍රයිව් එක වැඩ කරනවා. කන තිබ්බම සද්දේ ඇහෙනවා. ඔයාගේ එකේ SAFELY REMOVE කරාම ඩුයිව් එකත් ඔෆ් වෙනවද? :oo:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචං මගේ SAFELY REMOVE කරාම වින්ඩෝස් වල ඒ ඩ්‍රයිව් එක පෙන්නන්නේ නැති වෙනවා. ඒක කොහොමත් හරි. ඒත් ඩ්‍රයිව් එක වැඩ කරනවා. කන තිබ්බම සද්දේ ඇහෙනවා. ඔයාගේ එකේ SAFELY REMOVE කරාම ඩුයිව් එකත් ඔෆ් වෙනවද? :oo:
    Power consumption eka adu wenawa eth drive eka rotate wena eka nawathinne na(sleep mode wage):)