Portable Hard Disk Help

rillu

Member
Nov 28, 2008
5,731
35
0
KANDY
Hi machan la mama portable hard disk 1kak gaththa..
1ka partion karanne kohomadha?
plsssssss help me..
 
BarakOsama

Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    My Computer(Right click) > Mange > Disk Management යන්න...

    එතන පෝටබල් හාඩ් එක සිලෙක්ට කරලා Delete Partion දීලා, තියෙන තනි පාර්ටිශන් එක මකන්න... ඊට පස්සෙ කැමති සයිස්වලින් පාර්ටිශන් හදාගන්න... :)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    වින්ඩෝස් 7 නම් තියෙන්නෙ Delete Partion නොදී Shrink Volume දීලා තියෙන පාර්ටිශන් එකම දෙකට බෙදාගන්න පුළුවන් තියෙන data නොමකා! හැබැයි එහෙම කරද්දි data තියෙන පාර්ටිශන් එකට හාඩ් එකේ capacity එකෙන් 50% අනිවා ගන්නවා!... :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    My Computer(Right click) > Mange > Disk Management යන්න...

    එතන පෝටබල් හාඩ් එක සිලෙක්ට කරලා Delete Partion දීලා, තියෙන තනි පාර්ටිශන් එක මකන්න... ඊට පස්සෙ කැමති සයිස්වලින් පාර්ටිශන් හදාගන්න... :)

    වින්ඩෝස් 7 නම් තියෙන්නෙ Delete Partion නොදී Shrink Volume දීලා තියෙන පාර්ටිශන් එකම දෙකට බෙදාගන්න පුළුවන් තියෙන data නොමකා! හැබැයි එහෙම කරද්දි data තියෙන පාර්ටිශන් එකට හාඩ් එකේ capacity එකෙන් 50% අනිවා ගන්නවා!... :)

    :yes:
     
    rillu

    Member
    Nov 28, 2008
    5,731
    35
    0
    KANDY
    වින්ඩෝස් 7 නම් තියෙන්නෙ Delete Partion නොදී Shrink Volume දීලා තියෙන පාර්ටිශන් එකම දෙකට බෙදාගන්න පුළුවන් තියෙන data නොමකා! හැබැයි එහෙම කරද්දි data තියෙන පාර්ටිශන් එකට හාඩ් එකේ capacity එකෙන් 50% අනිවා ගන්නවා!... :)

    machan mage win 7 thama yhiyenne..
    mata poddak hariyata therum karannako plsssss
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    machan mage win 7 thama yhiyenne..
    mata poddak hariyata therum karannako plsssss

    My Computer > Manage > Diask magement yanna..

    hUqS4.jpg

    oya pic eke thiyena vidihata HDD eka right click karala Shrink Volume dunnama tika velaavak calculate karann ganeevi :yes:

    eeta passe mehema window ekak ei...

    3409d1232621263-partition-volume-shrink-shrink_step2.jpg

    othana(rathu kotuven pennana thana) machan default ena gaanama dunnama HDD eka hariyatama dekata bedenava... calculate karala default deana gaanata vadiyen denna baa... (default dena gaanata aduven dunnoth,data thiyena partion eke size eka vadi venava)

    eeta passe mehema evi

    cIuuw.jpg

    othana unallocated kiyala thiyena eka right click karala new volume dunnama aluth partion eka hadaganna puluvan.. :)
     
    • Like
    Reactions: EPCO

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    habai macho umbe portble HDD eka hinda eke windows install karapu seen mukuth nane, a hinda Amount eka ahana thanata kamathi vidihata denna puluvan athi.... habai mama karala balalanam naa ehema.... mama uda kiyala thiyenne mama karala thiyena vidiha.... :)