Portable Hard Disk

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    transcend,western digital,seagate,toshiba me brand walin hoda mokadda bn
     
    Last edited:

    baadshah

    Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    Western Digital is durable and the shock proof rubber casing is superb for protection. We use it in the Office and really good with speed too. But select the Genuine one. Fakes are everywhere.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    size eka mokadda bn? keeyak unada?

    western_digital_my_passport_ultra_2.5_1.0tb_usb_3.0_wdbdde0010bwt_eeue_white_1.jpg


    Size eka - 2.5
    Mn gathte 1TB eka 12000 ganak. dn 11000 ganak wage athi bn.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    WD my passport 2TB ekak gaththa bn math
    unity eken gaththe
    badu godak gaththa nisa 13,500kata eka ganna puluwan una
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    මම නම් Recommend කරන්නේ Transcend. WD වල හාඩ් එකේ SATA interface එකක් එන්නෙ නෑ. කෙලින්ම USB එන්නේ. මොකක් හරි enclosure එකේ අවුලක් ගියොත් හාඩ් එක ගලවලා අරන් වෙනම පාව්ච්චි කරන්න බෑ. අනික දැං Transcend වලත් military grade shock Proof enclosure එකක් එන්නේ.
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    කණියා;23388418 said:
    මම නම් Recommend කරන්නේ Transcend. WD වල හාඩ් එකේ SATA interface එකක් එන්නෙ නෑ. කෙලින්ම USB එන්නේ. මොකක් හරි enclosure එකේ අවුලක් ගියොත් හාඩ් එක ගලවලා අරන් වෙනම පාව්ච්චි කරන්න බෑ. අනික දැං Transcend වලත් military grade shock Proof enclosure එකක් එන්නේ.
    ehemath seen ekak thiyanawada