Hard Disk Sentinel එකෙන් හෙල්ත් එක 8% පෙන්වනව.පට්ට ස්ලොව් වෙලා.. බඩු හරිද ?? :(
lilman Well-known member May 10, 2009 41,224 55,044 113 Colombo Nov 6, 2025 #1 Hard Disk Sentinel එකෙන් හෙල්ත් එක 8% පෙන්වනව.පට්ට ස්ලොව් වෙලා.. බඩු හරිද ?? Reactions: hapriyankara, 2osama and SIC
SIC Well-known member Dec 3, 2012 10,676 5,803 113 KALUTHARA Nov 6, 2025 #2 ikmanata backup ekak gahaganna. matat kelauna lap eke Reactions: lilman
jamiezue Well-known member Jul 28, 2008 12,114 1 8,999 113 -~උලක් උඩ-~ Nov 6, 2025 #3 dan nam backup karannath bariweyi samaharawita Reactions: lilman
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Nov 6, 2025 #4 හෙටම හාර්ඩ් එකක් ගනින්... Reactions: lilman
Candid-B Well-known member Apr 25, 2019 35,514 1 62,328 113 Mother Earth Nov 6, 2025 #5 කෙල වෙච්ච් හාර්ඩ් ඩිස්ක් එකක් තියෙනව බන් ඒක recover කරගන්න ඕන. තැනකට අරන් ගියා බන් උන් 40000ක් ඉල්ලුව හෙන ගහන්න වගේ. ගොඩක්ම ඕනම file නෙමෙයි තියෙන්නෙ. ඔය මගේ project file අරව මේවා photo එහෙම. Reactions: lilman
කෙල වෙච්ච් හාර්ඩ් ඩිස්ක් එකක් තියෙනව බන් ඒක recover කරගන්න ඕන. තැනකට අරන් ගියා බන් උන් 40000ක් ඉල්ලුව හෙන ගහන්න වගේ. ගොඩක්ම ඕනම file නෙමෙයි තියෙන්නෙ. ඔය මගේ project file අරව මේවා photo එහෙම.
2osama Well-known member Oct 25, 2010 81,665 72,898 113 මාලඹේ Nov 6, 2025 #6 තොට ගණන් බැරිද Http Reactions: hapriyankara