මචංල මම දවස් කීපයකට කලින් portable/external hard drive එකක් ගත්ත. ගත්තේ ඔය උඩින් දාල තියෙන Transcend 25H3 එක.
මේක භාවිතා කරන අය එළකිරියේ ගොඩක් ඇති කියල හිතන නිසයි මම මේක අහන්නේ.
මම මේක PC එක වැඩ කර කර ඉන්න හැම මොහොතෙම PC එකට ගහල තියෙන්නේ. මේ Hard disk එක වැඩ කරන සද්දෙ ඇහෙනව කන තිබ්බම
මට දැන ගන්න ඕන, මේක ගහලම තියෙද්දි මට ඕන වෙලාවට ON/OFF කරන විදිය. Windows වල Safely Remove Hardware එකෙන් ගිහින් remove කරත් හාඩ් එක වැඩ. ඒකේ එක බොත්තමක් තියෙනවා ඒකේ වටේ ලයිට් එකත් පත්තු වෙනව. ප්‍රශ්නෙ තියෙන්නේ මේකේ මේ බොත්තම එබුවට මුකුත් වෙන්නේ නැති එක. මේකේ sleeping mode එක කියල එකක් තියෙනව නේද? ඒකට කොහොමද දාන්නේ?

අනිත් දේ තමයි මේකේ තියෙන File manager එක භාවිතා කරල දත්ත ගබඩා කරන එකද හොඳ නැත්නම් සාමාන්‍ය විදියට ෆෝල්ඩරයක් හදල ඒකේ ඇතුලේ දාන එකද?




