Portrait Made of Thousands of Fingerprints

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Portrait Made of Thousands of Fingerprints . . .


    මේ පින්තූර බැලූ බැල්මට පැන්සලකින් හෝ දිය සායම් වලින් හෝ ඇදපු චිත්‍රයක් යයි ඔබට සිතේවි, එහෙත් මේ පින්තුරය මිනිස් ඇඟිලි සලකුණු වලින් ඇදපු චිත්‍රයක් කියලා මම කිව්වොත්, ඔබ විශ්වාස කරන එකකුත් නැහැ. එත් ඒක තමයි ඇත්ත. මේ චිත්‍රය සම්පූරණයෙන්ම නිමකරලා තියෙන්නේ මෙම චිත්‍ර ශිල්පියාගේ ඇඟිලි සලකුණු වලින්. බලන්න කොච්චර අපුරුවට මේ චිත්‍රය ඔහු නිර්මාණය කරලා තියෙනවද කියලා. මේ වගේ නිර්මාණයක් කරන්න කොච්චර ඉවසීමක් තියෙන්නෙ ඔනේද . . .


    04-23.jpg


    02-29.jpg


    03-28.jpg


    01-30.jpg
     
    Last edited: