POS සොෆ්ට්වෙයාර් කරන කවුද ඉන්නෙ..?

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    POS Software එකක් හොයනවා යාලුවෙක්. කවුරුහරි ඉන්නවද කරන එවුන්. හැබැයි ඕෆ්ලයින් එකක් හොයන්නෙ.බිලක් දෙන්න අවශ්‍ය නෑලු. හාඩ්වෙයාර් මුකුත් නැතිව සොෆ්ට්යොර් එක විතරයි ඕන.මිලත් එක්ක විස්තර දෙන්න.රිපෝට්ස්, ඇනලයිසින් වගේ දේවල් තමයි ඕන කියන්නෙ.රිටේල් බිස්නස් එකක් කරන්නෙ.
    Rs100000k wage wenawa ban. support walata wenama gannawa. e ganna gana depend wenne karanna one de anuwa.