POS Printer Programming Help......

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    314ru55.jpg

    me widiye HTML file ekak thiyena information tikak Epson TM-T82 printer ekakin receipt ekak widiyata print karaganna puluwan software ekak hadaganna oni.. me gana danna aya innawada? ea kiwwe hadana software ekata html file eka thiyena location eka select karala dunnata passe file eken awashyakarana data aragena receipt ekaka template ekakata dala print karaganna puluwan software eka hadaganna oni.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,011
    1
    9,846
    113
    Gampaha
    ඔය හුයන්න කරන්න බෑ බන්.. A4 Sheet එකක් කොහොමද අඟල් තුනේ මගුලකින් ප්‍රින්ට් කරන්නෙ? උබලට පයිත්තියන් බන්.. :dull: අඟල් තුනෙනුත් තවත් භාගයක් මාර්ජින් වලට යනව. ඕක ආයිත් ඩිසයින් කරන්න ඕනෙ. නැතුව හරි යන්නෙ නෑ. පොඩ්ඩක් බලපන්කො ෆුඩ්සිටි බ්ලක්.. රෝව්ස් දෙකට තමා එක අයිටම් එකක් ප්‍රින්ට් වෙන්නෙ . ඒ ඉඩ නැති නිසයි.

    ඔය HTML information ටික tag අස්සෙන් අරන් ආයිත් ප්‍රින්ට් කොරල දෙන්න පුලුවන් සොෆ්ට් කෑල්ලක් ඕනෙ නම් ලියල දෙන්නම්.. නැතුව උබේ pdf or html එක කෙලින්ම ප්‍රින්ට් කරන්න බෑ. ප්‍රින්ට් කලත් කොලිටි නෑ.
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha

    ඔය HTML information ටික tag අස්සෙන් අරන් ආයිත් ප්‍රින්ට් කොරල දෙන්න පුලුවන් සොෆ්ට් කෑල්ලක් ඕනෙ නම් ලියල දෙන්නම්.. නැතුව උබේ pdf or html එක කෙලින්ම ප්‍රින්ට් කරන්න බෑ. ප්‍රින්ට් කලත් කොලිටි නෑ.

    machan mata enam HTML information tika print karanna soaftware ekak liyala denawada? Epson TM-T82 printer ekak man ganna hadanne.. man net eke dakka development SDK eka thiyenawa epson site eke java walata and .net walata..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004

    matath one :nerd::nerd::nerd:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,011
    1
    9,846
    113
    Gampaha
    machan mata enam HTML information tika print karanna soaftware ekak liyala denawada? Epson TM-T82 printer ekak man ganna hadanne.. man net eke dakka development SDK eka thiyenawa epson site eke java walata and .net walata..
    නිකන් කරල දෙනව නම් ලොකු කාලයක් ඕනෙ.. මාසෙකට වඩා යයි. බාර ගත්ත වැඩ දෙන්න තියෙනව. ඒව දීල තමා. කම්මැලි වෙලාවට තමා හදන්න වෙන්නෙ. ගානක් දෙනව නම් දවස් 2කින් දෙන්නම්.. හදපු ඒව තියෙනව complete system එක. 60 ඉදන් දාන්නෙ. ඕනෙ නම් 40කට දෙන්නම්. marketing cost එක අඩු කරල. :cool:

    matath one :nerd::nerd::nerd:
    :baffled: කාටහරි හැදුවොත් දෙන්නම්. :sorry:
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    නිකන් කරල දෙනව නම් ලොකු කාලයක් ඕනෙ.. මාසෙකට වඩා යයි. බාර ගත්ත වැඩ දෙන්න තියෙනව. ඒව දීල තමා. කම්මැලි වෙලාවට තමා හදන්න වෙන්නෙ. ගානක් දෙනව නම් දවස් 2කින් දෙන්නම්.. හදපු ඒව තියෙනව complete system එක. 60 ඉදන් දාන්නෙ. ඕනෙ නම් 40කට දෙන්නම්. marketing cost එක අඩු කරල. :cool:

    :baffled: කාටහරි හැදුවොත් දෙන්නම්. :sorry:

    System ekak ganna tharam salli na ban..ekai phone eke software ekak use karanne..meka print karaganna puliwan software ekak hadanna kiyak gannawada?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,011
    1
    9,846
    113
    Gampaha
    System ekak ganna tharam salli na ban..ekai phone eke software ekak use karanne..meka print karaganna puliwan software ekak hadanna kiyak gannawada?
    දවස් දෙකෙ මහන්සියට ගානක් ඔෆර් කරන්න. :cool: හැබැයි compatible වෙන්නෙ ඔය කියන සිස්ටම් එකට විතරමයි. :)