me widiye HTML file ekak thiyena information tikak Epson TM-T82 printer ekakin receipt ekak widiyata print karaganna puluwan software ekak hadaganna oni.. me gana danna aya innawada? ea kiwwe hadana software ekata html file eka thiyena location eka select karala dunnata passe file eken awashyakarana data aragena receipt ekaka template ekakata dala print karaganna puluwan software eka hadaganna oni.
අඟල් තුනෙනුත් තවත් භාගයක් මාර්ජින් වලට යනව. ඕක ආයිත් ඩිසයින් කරන්න ඕනෙ. නැතුව හරි යන්නෙ නෑ. පොඩ්ඩක් බලපන්කො ෆුඩ්සිටි බ්ලක්.. රෝව්ස් දෙකට තමා එක අයිටම් එකක් ප්රින්ට් වෙන්නෙ . ඒ ඉඩ නැති නිසයි. 


